සිරි සමන්ත භද්ර හිමියන් ගැන එක එකා එක එක කතා කියන්වා සහ කියුවා. මාත් බැන්න මුලදි හොදටම, හැබැයි ඒ මිනිහා අපි දකිනවට වඩා හුගක් දුර දකිනවා සහ ඒ සම්බන්දව වෙනස්ම දෘශ්ටි කෝනයකින් බලනවා. :rolleyes:
රැල්ලට බනින්නේ නැතුව, මිනිහාගේ කතා ටිකක් අහලා බලපන්. මම නම් දැන් එකෙන්ම ගරු කරනවා එ මිනිහට. :yes:
V FM...