:rofl:
Encryption එකක් දාගන්න, නැත්නම් . වෙනම පාර්ටිෂන් එකක් හදලා. ඒකට දාලා
My computer right clik කරලා Manage ගිහිං Disk manager වල ඒ drive එක තෝරලා Drive ලෙටර් එක අයින් කරාම පෙන්නන්නෙ නෑ.
ඕන වෙලාවට Drive ලෙටර් එක දාගන්න.
නැත්නම් Google Drive එකකට දාලා තියපං බං. ඕන වුනාම ඒකෙම බලන්න පුලුවන්.