Perodua Bezza
මේ වාහනේ පාවිච්චි කරන අය මේක ගැන පොඩි විස්තරයක් කියන්න.
Elakiri review එකත් මම බැලුව.
මේ වාහනේ තෙල් හොඳට වැඩකරනවද ? ඔව්
අවුල් මොනාද තියෙන්නෙ? ඉන්ටීරියර් චීප් ගතියක් තියෙනව, පස්දෙනක් දාගෙන කඳු වලදි ඕවර්ටේක් කරන්න අමාරුයි 1000 එන්ජිම නිසා, poor sound insulation,
2017 වගේ Used එකක් 30කට වගේ වටිනවද .. ? ඔව්
වාහන පිලිබඳ මහත්වරු පොඩ්ඩක් උපදෙසක් දෙන්ටකෝ..Overall ගෙවන ගානට වඩින හොඳ වාහනයක්, ස්ටීරිං වීල් එක විට්ස් එකට වඩා තදයි, හෝන් එකත් තදයි. Suspension වුනත් stiff ගතියක් තියෙනව. 1000 වුනාට සද්දෙ සාපේක්ෂව අඩුයි, Boot space සෑහෙන ප්රයෝජනවත්, ඇතුලෙත් ලෙග්රූම් හොඳයි