MCC, ආර්ථික කොරිඩෝ සහ තේ කෝප්පෙ කිඹුල්ලු -1
බත්තරමුල්ලේ, සෙත්සිරිපායේ, පස්වැනි තට්ටුවේ තියෙනව "ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව" (National Physical Planning Department) කියල එකක්. (මේක වර්තමානයේ අයත් වෙන්නේ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්යංශයට.) වර්ෂ 2000 අංක 49 දරන Town and Country...