අය්යා පස්සෙන් ජනාධිපති

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා මිනීමරු ගෝථා
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74234775_1143536829369750_7397772629794357248_n.jpg
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඇතින්නියො මරලා 🐘🐘🐘පැටව් උස්සලා රෙජිස්ටර් කරන්න අලි පොතත් උස්සපු උන්, වනජීවී සංරක්ෂණය ගැන කතා කරනව කියහල්ලකො...😱😱😱
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    එකට හිටිය මැර තක්කඩි දැන් මරා ගන්නවා :lol:

    මහින්දගෙන් සජින්ට මරණ තර්ජන - රාජපක්ෂවරුන්ගේ සැලසුම සජින් වාස්ගෙන් ම වැඩ ඇල්ලීමටද ?(VIDEO)

    එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ස්වාධීනව සිය දේශපාලන කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් උරණ වී ඇති හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තමන්ට සහ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල කර තිබෙන බව අද (05) සජින් වාස් ගුණවර්ධන මහතා අනාවරණ කළේය.

    වසර දාහතක පමණ කාලයක් රාජපක්ෂවරු සමඟ ඉතා සමීපව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කළ සජින් වාස් ගුණවර්ධන මහතා 2015න් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශපාලන කටයුතු ආරම්භ කරන ලදී.

    එම කාලයේ පටන්ම මහින්ද රාජපක්ෂ මහතාට සමීප මන්ත්‍රීවරයෙකු විසින් තමන්ගේ බිරිඳට දුරකථනය හරහා අනතුරක අවධානම සම්බන්ධයෙන් කියා තිබුණු අතර තමන්ව හා දරුවන්ව ඝාතනය කරන බවද මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බිරිඳට දන්වා තිබූ බවයි සජින් වාස් ගුණවර්ධන මහතා කියා සිටියේ.

    තමන් අදාළ මන්ත්‍රීවරයාට කතා කර ඒ සම්බන්ධයෙන් විමසීමේදී එම කාරණය තහවුරු කර ගත් බවද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව පසුගිය 23 වැනි දින මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් ලිපියක්ද යොමු කළ බවයි හෙතෙම පැවසුවේ.

    එම ලිපිය මාධ්‍ය හමුවේදී කියවූ අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

    කෙසේවෙතත් දැන් දැන් රාජපක්ෂ කඳවුරේ තර්ජන ගර්ජන එකින් එක දිගහැරෙන්නට පටන් ගෙන තිබේ.

    ඒ අනුව රාජපක්ෂවරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හැලිය රත්වන තුරු පමණක්ය යන්න යළිත් වටයකින් සාක්ෂි සහිතව පෙන්නුම් කරමින් ඇත.

    ඇතැම් විට රාජපක්ෂවරු සජින් වාස් ගෙන් වැඩ ඇල්ලීමට සැලසුම් කර ඇතුවාද විය හැකිය.

    https://www.lankanewsweb.net/sinhal...සැලසුම-සජින්-වාස්ගෙන්-ම-වැඩ-ඇල්ලීමටද---VIDEO-
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    :shocked::shocked:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    දැන් සැකයක් නෑ..
    ස්ථිරයි..
    සජිත් ම තමයි..
    ☝️💚

    ඔබ උතුරට ගොස් ෆෙඩරල් නොකියා ඒකීය යැයි කියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    ඔබ දකුණේ දී මුසල්මානුවාට ගරහා, නැගෙනහිරට ගොස් වෙනම මුස්ලිම් නගරසබා දෙන බව නොකියන නිසා අපි ඔබට
    කැමැත්තෙමු.

    ඔබ යාචකයන්ට ගල් ගසා මරා දුප්පතුන් සුරකින බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    මාද්‍යවේදීන් මරා , මාධ්‍ය ආයතන ගිනිබත් කොට ,මාධ්‍ය ආයතන වලට බෝම්බ ගසා විනාශ කරමින්, මාද්‍ය නිදහස දෙන බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    වානිජ ණය අරන් නාස්තිකොට, මහා කලමණාකරනයක් ගැන නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    ජාතිවාදී කල්ලි කණ්ඩායම් සාදා, අනතුරුව ජාතික සමගිය හදන බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    ගෝල්ෆේස් වැනි වටිනා ඉඩම් විකුනා, රාජ්‍ය දේපල සුරකින බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    වතුර ඉල්ලූ මිනිසුන්ට උණ්ඩ දී, සියල්ලන්ටම පානීය ජලය ලබා දෙනවායැයි නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    ගොවිතැනට බාල පොහොර දී ,ගොවියන් වකුගඩු රෝගීන් බවට පත් කරමින් ගොවියා රකින බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    දේමාපියන්ගේ සොහොන් අපේ සල්ලි වලින් සාදා ගනිමින්, හොරකම් නොකරන බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    මිග් යානා වලින් සොරකම් කරමින්, සොරකම පිටු දකින බව නොකියන නිසා අපි ඔබට කැමැත්තෙමු.

    අදරණීය සජිත්...

    ඔබේ සරල බවට අපි කැමැත්තෙමු.

    ඔබේ නිර්ව්‍යාජ බවට අපි කැමැත්තෙමු.

    ඔබේ සෘජුගුණ ප්‍රත්තිපත්ති වලට අපි කැමැත්තෙමු.

    රට පිළිබද ඔබේ ආකල්පයට අපි කැමැත්තෙමු..
    ඔබට ජය..!!👉
    මුල් රචකයාට 💐💐💐💐

    75323306_1145380389185394_4187363861130641408_n.jpg
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සජිත්ගේ එක ලියුමයි : රාජපක්ෂ නිකාය උපවාස කඩේ වහයි !

    නියත පරාජයෙන් වියරු වැටී සිටින පොදුජන පෙරමුණ මේ වන විට භික්ෂුවකගේ ජීවිතය අවධානමේ දමා හෝ තම ගොඩ වැඩිකර ගැනීමේ නින්දිත උත්සාහය ව්‍යාර්ථ කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමත්විය.

    ඒ උඩුදුම්බර කාශ්‍යප හිමි යොදවා දියත්කර ඇති උපවාසය එක ලිපියක් යැවීමෙන් ව්‍යර්ථ කරමින්ය.

    කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී මේ හිමිනම උපවාසය ආරම්භ කර සිටියේ ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර අත්සන් තැබීමට යෝජනා කර ඇති මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුමට විරුද්ධ බව පවසමින්ය.

    එහෙත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 ට පෙර මෙම මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් නොතබන බවට සිය නියෝජිතයන් හරහා ලිඛිත දැනුම්දීමක් සිදුකළ අතර ඒ සමඟ උපවාස නාඩගම අත්හරින්නට කාශ්‍යප හිමිට සිදුවිය.

    දැනගෙනත් නෙවෙයි උපවාස කරලා තියෙන්නේ !

    මේ අතර පසුගිය දින දෙකක කාලය පුරා එම උපවාසය සම්බන්ධව අවධානයෙන් සිටි අප වාර්තාකරුවන් අනාවරණය කරගෙන ඇත්තේ කාශ්‍යප හිමි මෙකී උපවාසයට වැඩ ඇත්තේ අදාළ ගිවිසුම කිසිම ආකාරයක අධ්‍යයනයකින් තොරව බවයි. ඒ බව එහි සිටි කිහිපදෙනෙකු වෙතින්ද තහවුරු කර ගැනීමට හැකිව ඇති අතර උපවාසයේ සංවිධායකයන් දුරකථන ඇමතුම් අවස්ථා වලදී එය හඳුන්වා ඇත්තේද "කාසපගේ උපවාස ඉවෙන්ට් එක" ලෙසින්ය.

    ඒ අනුව ඉතා පැහැදිළිව මේ උපවාස නාඩගම රාජපක්ෂ නිකාය දියත්කළ ප්‍රෝඩාවක් බව පැහැදිළිය. බුද්ධ චීවරයටත් නිගාදෙන රාජපක්ෂ නිකායේ මේ හැසිරීමේ තවත් හාස්‍ය දනවන සිදුවීමක් වන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අදහස ප්‍රසිද්ධියේ ලබාගැනීමට ඔවුන්ට නොහැකිවීමය.

    මෙම උපවාස නාඩගම දියත්කළ රාජපක්ෂ නිකායේ එක් භික්ෂුවක් එවැනි ප්‍රකාශයක් ගෝඨාභය සර් වෙතින් ගැනීමට හැකිනම් වැදගත් බව කියමින් එහි ප්‍රචාරක ප්‍රධානියකු අමතා විමසා ඇති අතර "අනේ මේ හාමුදුරුවනේ කරන එකක් කරගන්න, ඕවා අහන්න ගිහින් මටත් ඉන්න බැරි කරන්නද යන්නේ ?" කියා ඔහු ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි.

    https://newstube.lk/news/8823-2019-11-06-09-24-07