repost නම් sorry....
ඔන්න මචං කපුලයි යලුවො දෙන්නයි අපයෙ ගියලු මැරිලා..
මෙහේ ඉන්න කොට කරේ හොද වැඩමනේ එකයි අපායට තේරුනේ..
මුන් ජල්තර් නිසා යමපල්ලත් යාලුවලු..
යමපල්ලා: සපුන් කියනව බලන්න උබ එහේ ඉද්දි ගෑනු කියක් එක්ක සම්බන්ද තිබුනද?
සපුන් : අම්මෝ ගෑනු නම් 50ක් විතර හිටිය
යමපල්ලා: එහෙනම් උබට...