1. E

    Printer එකක් ගන්න ඕන...

    low ma price kiyada oya wage printer wala
  2. E

    Printer එකක් ගන්න ඕන...

    e kiyanne machan mama wage home user kenkta hodama eka laser ekada torner eka kochra kalkinda change karanna ona change karanna kiyak yanwada
  3. E

    ip torrecnt invitaion code please..(seedbox එකක් තියෙනවා මට )

    ip torrecnt invitaion code please..(seedbox එකක් තියෙනවා මට ) මචන් තියෙන කෙනක් මට ip torrecnt invitaion code එකක් PM කරන්න කෝ මම දන්නවා තියෙන ය දෙන්න බය බව මම upload කරන්නේ නැතිව හිටියොත් කියලා මට seedbox account එකක් තියෙනවා එක නිසා අවුලක් නැ නේද? කැමති කෙනක් PM කරන්න මට ලොකු උදවුවක්
  4. E

    Printer එකක් ගන්න ඕන...

    thanks machan
  5. E

    Printer එකක් ගන්න ඕන...

    මචන් මට සතියකට 2-3 වගේ තමයි ගන්න තියෙන්නේ.සමහර විට 10-15 වෙන්නත් පුළුවන්.ගොඩක්ම ගන්නේ black and white ඒවා තමයි.ප්‍රින්ට් එකක් 10ක් වගේ උනොත් මචන් මට කඩෙන් ගන්න එක ලබයි නේ..එක නිසා වාසිම එක මොකද්ද ? කියක් උනාද එක
  6. E

    Printer එකක් ගන්න ඕන...

    machan laser ekai inject ekai difference eka mokadda ඔය කොහෙද ඉන්නේ මචන්.මට උවමනා black and white ඒවා ගන්න තමයි colur ඒවත් සමහර විට උවමනා වෙනවා.ගොඩක්ම black and white ඒවා.ලේසර් ඒවායේ ආයු කරලය කොහමද ප්‍රින්ට් ගන්නේ නැතිව ගොඩක් කාලයක් තිබුනොත් අවුල් වෙනවද? ඉන්ක් ජෙට් ඒවාටද මචන් කාට්‍රීජ් දන්නේ...
  7. E

    Printer එකක් ගන්න ඕන...

    මචන් මගේ ඔය පොඩි පොඩි වැඩ වලට නිවසට printer එකක් ගන්න ඕනා business වැඩ වලට නෙවි නිසා ගැන අඩුවට එකක් ගන්න බැලුවේ හැමදාම නම් print ගන්නේ න එක නිසා ගොඩක් කාලයක් පාවිචිකරන්න පුළුවන් වෙනත් ඕනා මම ඉස්ස්සර කරේ කඩෙන් ගන්න එක අපේ area එකේ රු 10 වෙන්ව එක නිසා පාඩුයි එක මොනවද හොද ඒවා.... නිවසට සරිලන එකක...
  8. E

    Best BOX

    thanks
  9. E

    Best BOX

    machan maharagama amilty lite hodaida
  10. E

    Best BOX

    machan thanks comments walata kohomada amity lite maharagama hall eka machan savoy 3D and libert ganan wadi mata ganath shape safty 1st wenna ona
  11. E

    Best BOX

    liberty eke ai ban me sunday wala 4.15 withrak thiyenne http://www.eapmovies.com/component/eapmovies/?controller=ratesandshowtime&Itemid=111
  12. E

    Best BOX

    dematahoda samantha eka hodaida
  13. E

    Best BOX

    මචන් දන්නා යාලුවෙක් කියන්න කෝ කොළබ අවට හොද BOX තියෙන Film hall එකක් ඔයාලගේ අත්දැකීම් කියන්න,මම මිට කලින් ගිහිල්ලා නැ එකයි.safty හොදයි නේද? පොඩි fun එකක් ගන්න යන්න හැදුවේ.ලොකු වැඩකට නෙවෙයි. you know what i mean :baffled:
  14. E

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    bump elakri machan
  15. E

    kapersky internet security2014

    දන්නා යාලුවෙක් මට key code එකක් දෙනවද වැඩකරන මට ඕනා KIS 2014 key එකක්

    No contents