සුබ සැන්දැවක් ඔක්කොලටම ,
මම අද මගේ Telephone bill එක pay කරන්න SLT එකට ගියා.
ඉතින් මම නිකමට වගේ reception එකේ ඉන්න කෙනා ගෙන් ඇහැව්වා "මේ 30GB limit කරනවා කියන කතාව ඇත්තද" කියල
.
පස්සේ උන් කියනවා "එහෙම එකක් නැහැ" කියල
.
උන් හොදටම sure කරලා කියනවා "එහෙම දෙයක් දැනට slt එකෙන් කරන්නේ නැහැ" කියල..
තව මට කීප දෙනෙක්ම කිව්වා "දැන් slt එකෙන් home express package එක දෙන්නේ නැහැ" කියල.
.
ඉතින් මම එකත් ඇහැව්වා.
.
එකටත් උන් කියනවා "නැහැ දැනටත් ඉස්සර වගේම home express package එක දෙනවා" කියල
..
අනේ මන්දා මොනවද ඇත්ත, මොනවද බොරු කියල
..
මම අද මගේ Telephone bill එක pay කරන්න SLT එකට ගියා.

ඉතින් මම නිකමට වගේ reception එකේ ඉන්න කෙනා ගෙන් ඇහැව්වා "මේ 30GB limit කරනවා කියන කතාව ඇත්තද" කියල
. පස්සේ උන් කියනවා "එහෙම එකක් නැහැ" කියල
. උන් හොදටම sure කරලා කියනවා "එහෙම දෙයක් දැනට slt එකෙන් කරන්නේ නැහැ" කියල..

තව මට කීප දෙනෙක්ම කිව්වා "දැන් slt එකෙන් home express package එක දෙන්නේ නැහැ" කියල.
. ඉතින් මම එකත් ඇහැව්වා.
. එකටත් උන් කියනවා "නැහැ දැනටත් ඉස්සර වගේම home express package එක දෙනවා" කියල
.. අනේ මන්දා මොනවද ඇත්ත, මොනවද බොරු කියල

..
Last edited:

Not bad wage 