1. බැක්ටීරියා, පිළිකා රෝග දෙන්නත් හේතුව, ඔබ අකමැති වුනත් ඒ පරික්ෂාවම තමයි. ඔහුගේ ඉවසිමට පින් ලැබෙනවා. එම ලෙඩින් යමෙක් මරනයට පත් වුනොත්, ඒ දක්වා ඔහු විශ්වාසය සහ ඉවසීම ඇතුව සිටියොත්, එයම ප්රමාණවත් වේවි ඔහුගේ ගැලවිමට. කර්මය නිසා ලෙඩ හැදෙනවා කියා එකක් අපේ නෑ. සමහර විට ඔහු මේ ජීවිතයේදී කළ පව් වලට...