1. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    2/5 ඔබේ (@gaveshi) ලොකුම ප්‍රශ්නය තමයි ඔබට අකමැති දේ forum වල දැමීම (කලිනුත් ඔබ එය ඔප්පු කලානෙ). ඇයි ඔබ යථාර්තයට මුහුණ දෙන්න ඔච්චර බය? Western Medicine අය forum වල නොදැම්මට සත්තු ටොන් ගණන් මරනවා/පරීක්ෂණ වලට බඳුන් කරනවා, ඔබලට ඔය බෙහෙත් ලබා දෙන්න. එකයි ඇත්ත. සත්තු මරන එක අමනුශිකයි කිය කියා, එසේ...
  2. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    1/5 ඔබ දැකල තියන photo/video වල හලාල් නාමයක්වත් ගැවිලා නෑ. හරි විදිහට නිදි කරවන්න ඕනේ. තියුණු ආයුධයකින් තනි කැපුමයි අවශ්‍ය. හරියට කලොත් කිසිම කෑ ගැහීමක් නෑ. අපි ඕන තරම් දැකල තියනව. අත පය ගැසීම reflex ක්‍රියාවලියක්. එතන මොළයට සම්බන්ධයක් නෑ. පරීක්ෂණයෙන් ඒක පෙන්නල ඇත්තෙ. EEG ඉලෙක්ට්‍රොඩ මොලයටම...
  3. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ආයෙත් උඹේ ජාතිවාදී සින්දුව අරගෙන ආවද මෙතන කියවන්න. Sweden වල ඉන්න උඹට, ලංකාවේ යුද්ධයක් ඇතිවුනත් ප්‍රශ්නයක් නෑ වගේනෙ උඹ ඉන්නෙ. ඉතින් මෙහෙ හලාල් උඹට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? බිස්කට් එහෙන්ම කාපං. මම උඹට උත්තර දෙන්නෙ උඹේ ක්‍රමයටමයි. උඹල වගේ proven ජාතිවාදීන්ට කිව යුතු දේවල් ටිකයි තියෙන්නෙ. ඒ ටික මම...
  4. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ආ.. කලකින් පස්සේ මේ පැත්තේ? ඔබේ ව්‍යමෝහයට තවම බෙහෙතක් ගත්තෙ නැද්ද? අනුන් අතින් පයින් දාලා ලියපුව copy/paste කරන එක නම් ඉස්ලාම් විරෝධීන්ගේ පුරුද්දක් තමයි. ඒත් ඔබට නම් දොස් කියන එක හරි නෑ. මොකද ඔබ ව්‍යමෝහයෙන් පෙලෙන්නෙක් විය හැකි නිසා. කෙසේ වෙතත්, මේවා දාලා BBS බොරු ටික cover කරන්න දැන් පරක්කු...
  5. anamnlmslmn

    බොදු බල සේනාව නොදන්න හලාල්

    මේකත් බලන්න. ACJU හලාල්/හරාම් පිලිබඳ සාකච්චාව. http://www.youtube.com/watch?v=9yAJj5gSF68 බෝතල් වතුර, මිරිස් කුඩු ආදියටත් හලාල් සහතිකය දෙන්නේ ඇයි කියා දැනගත හැක.
  6. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    ඔබේ මතය ප්‍රකාශ කරන්න ඔබටඅයිතියක් තියනවා. බුද්ධාගමේ මාංශ භක්ෂණය ගැන කියා ඇති දේ පිලිබඳ, දැනුවත් වීම පිනිස පහදා දෙන ලෙස ඉල්ලනවා. මේ කියන්නේ ඇත්තක්ද? බුද්ධාගමේ මස් සඳහා ප්‍රාණඝාත කිරීම ගැන කියල තියනවද? එසේ නොමැතිනම් අනුභව කල හැක්කේ ස්වභාවිකව මැරුණු සතුන්ද? බුද්ධාගමේ කෑ හැක්කේ කුමන සතුන්ගේ...
  7. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    මේ study එක පලකල german veterinary journal එකේ issue එක කුමක්ද යන්න මුල් post එකේ දාල තියනව. එරට පිළිගත් journal එකක දාන්න කලින් peer review නොකරයි කියන එක සැකයි. ඉස්ලාමයට ඔබ බයයිනේ. බටහිර ඇත්තොත් ඒ වගේ තමයි. pubmed එකේ එතරම් කල් මේවා දැම්මොත් මෙලහකට හැමෝම හලාල් කනව ඇති! ඔබේම විද්‍යාත්මක සාධක...
  8. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    තම තමන්ගේ ජාතින් ඔවුන්ගේ ප්‍රශ්න විග්‍රහ කරාවි. අනික් ජාතීන්ගේ ප්‍රශ්න තීරණය කරන්න ඔබට බලය ලැබුනේ කවද්ද කියලයි මම ඇහුවේ? බහුතරයෙන් හෝ කොම්පැනි වලින් හලාල් ගැන කිසි පැමිණිල්ලක් නැති බව තමයි සත්‍යය. ඔබ නිකං නැති ප්‍රශ්නයක්, තියනවා වගේ මවා පාන්න හදනවා. ඔබත් BBS කෙනෙක් බවයි පේන්නෙ. ඔබට මස් කන්න...
  9. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    @sanjeeme උඹ මං කියපුව හරියට කියවල නෑ. උඹම කිව්ව ඒවත් උඹට මතක නෑ. අයෙත් කියවපං මේක. උඹ වගේ ජාතිවාදින්ට මේ ටික ඇති. Reply:
  10. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    ඔව් ඉතින්, කියන්න දේවල් නැතිවුනාම ඉන්දීය ශිෂ්‍යයො ලියන "රහස්" පවා විශ්වාස කරන්න වෙනවා. ඒකෙත් ඔබේ understanding එක මදි වගේ පේනවා. ඔය ලිපියෙ පස්වෙනි ජේදයේ තියෙන්නෙ සෙමින් මරණයට පත්වෙන සතෙක් ගැන. ඉස්ලාමයේ ක්‍රමය ඉක්මන් කැපුමක් මගින් මරණයට පත් කිරීමයි. තත්පර 6කට පස්සෙ EEG බිංදුව වෙනවා. එනිසා ඔය...
  11. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    මගේ ආගම ගැන ප්‍රශ්න ඇසුවට ස්තුතියි. 1. ඔබ හලාල් ගැන දන්න බව මට සැකයි. හලාල් වල තේරුම “අනුමත”. එච්චරයි. මස් කෑම හෝ නොකෑම අනුමතයි. මට හිතෙන්නේ ඔබ අදහස් කලේ ඔබේ ආච්චි මස් නොකෑව බවයි. ඒ අනුව ගත්තොත් ඔබේ ආච්චි කාලා තියෙන්නේ හලාල් තමයි. මොකද ශාකමය ආහාර කොහොමත් හලාල්. 2. චර්මච්චේදනය මගින් ලැබෙන...
  12. anamnlmslmn

    හලාල් ක්‍රමයට සත්ව-ඝාතනය වේදනා සහගතද? A Scientific Study.

    ඔබලා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබලාගේ සත්ව කරුණාව අගය කළ යුතුයි. ඒත් හැම එකකම ප්‍රායෝගික පැත්තක් තියනව. යතාර්ථයක් තියෙනව මුහුණ දෙන්න. ඔබලාගේ සිද්ධාන්තය හොඳයි. ඒත් ඒක ප්‍රයෝගිකද කියා බැලිය යුතුයි. 1. මිනිසා ශාක හා සත්ව ආහාර දෙකම ගන්න හැඩ ගැහිල තියෙන්නෙ. ඔහුගේ දත් වල පිහිටීම සහ බඩවැලේ ඇති එන්සයිම හොඳ...
  13. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ඔබ ex-muslim කියල නම දාගත්තට හලාල් ගැන කිසිවක් දන්නේ නෑ වාගේ. හලාල් ගැන දන්නැති කෙනෙක් කොහොමද මුස්ලිම් වෙලා හිටියේ කියන එක නම් සැකයි. අනික් අයට හලාල් ප්‍රශ්නයක් නෑ කිව්වේ ප්‍රශ්නයක් නැති හින්ද තමයි. ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ බෞද්ධයන් යයි කියාගන්න ජාතිවාදී කණ්ඩායමක්. ඒ, මෙය ජාතිවාදය අවුස්සන්න හොඳ...
  14. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    උඹේ කතා වලින් උඹම ඔප්පු කරලා පෙන්නුවේ උඹ original ජාතිවාදියෙක් කියල. මම උඹට කියන්නේ මේ ටික විතරයි. හරියට කියවපන්. 1. උඹ හලාල් ගැන දන්න මගුලක් නෑ. ඒ ගැන උඹට දැනගන්න ඕනෑකමකුත් නෑ. එත් තමන්ම එක එක දේවල් හිතාගෙන ජාතිවාදය අවුස්සලා රට යුද්ධයකට ගෙනයන්න ආසාව නම් උඹේ අඩුවක් නෑ. උඹල වගේ ජාතිවාදින්ට රටේ...
  15. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    බෞද්ධයන්ට සත්ව ආහාර ගන්න අයිතිවාසිකමක් කොහොමත් නෑනෙ. අනික් අයට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
  16. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ඒත් තාම කිව්වෙ නෑනෙ ඔබ ඒ අයගෙ අනුමත නොකරන්නෙ මොනවද කියල? ආයෙමත් එකම දේ ගිරවක් වගේ කියවනව. උඹට Delusional disorder එකක් තියනවද කියලත් සැකයි. සිංහල යාළුවන්ගෙ ගෙවල්වලට ගියොත් මස් කන්නෑ. අනික්වා කනවා. තේත් බොනවා. ඒ කාලෙ කිරිපිටි හදනකොට කලවම් විය හැකි දේවල් ගැන දන්නෑනෙ. දැන් දන්නව. ඒත් දැන්...
  17. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ඔබ මෙච්චර මහන්සි වෙලා පෙන්නපු දේ මම කලින්ම පිළිගත්තා. බෞද්ධයන්ට මේවවල අයිතිවාසිකමක් තියනවා. ඔබේ පන්සල් ඒ තැන්වල තිබීම/ගොඩනැගීම ප්‍රශ්නයක් නෙවෙයි දඹුල්ල පල්ලිය ගැන ඔබම කියනවා ඉඩම පන්සලට අයිති නෑ කියල.ඒක පටන් ගත්තෙ පොඩියට කියල මමත් කිව්වා. එතන මුස්ලිම් පවුල් ජීවත් වන තැනක්. මිනිස්සු එනවනම්, ඉඩ...
  18. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    ඔන්න, ඔබම අශිෂ්ඨ post වලට support කරල ආදර්ශයක් දීල තියෙන්නෙ. පස්සෙ කියනව අනිත් අයගෙලු වැරැද්ද! ඔබ අහල තියනවද PhotoShop ගැන? නැත්නම් ගූග්ල් එකක් දාන්න :lol: Pork වලට හලාල් දාල රවට්ටන්න පුළුවන් ඔබ වැනි අයව තමයි :lol::lol:
  19. anamnlmslmn

    බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

    එතකොට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" යැයි කියන්න ඔබලට උගන්නපු එකේ යම් වැරැද්දක් තියනව කියලද ඔබ කියන්නෙ? මටනම් පුදුමයි ඔබ ගැන:confused:. අනික, මම කොහෙද කවද්ද, බුදුන්ට අපහාස කළේ? කියපං බලන්න. :frown: හොදයි. ඒ කියන්නෙ මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලිව පෙන්නා දුන් පරිදි BBS අය මුසාවාද කීමත් එලෙසම...

    No contents