1. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    hmm :yes::yes:
  2. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ඔව් මචන් එහෙම තමයි හිතාගෙන ඉන්නේ.තැන්ක්ස් මචන් උදව් කරනවට
  3. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ඔව් බන් ඒ කෙල්ල මට වචනෙන් කියන්න බැරි තරම් පව්. ඔව් බන් එක තමයි උනේ මම එවෙලේ ගොඩක් දුර හිතුවේ නෑ.එහෙම හිතුවනම් එයත් එක්ක වචනයක් හරි කතා කරනවා.මම ඒවෙලාවේ මං ගැන විතරයි හිතුවේ ඒ කෙල්ල ගැනත් හිතුවනම්???
  4. Ditzone

    PV කරපු UT Acc 1000කට $200ක් දෙනවා !

    eka 4n no eken ekai nam 100k hadala dennam
  5. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ඔව් මචන් මං ඒ වෙලාවේ හදිස්සි උනා එකට තමයි තාම මේ දුක් විදින්නේ එදා වචනයක් හරි කතා කලානම්..... ශික්
  6. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    kawada machan uba hoyanne
  7. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    :confused::confused::confused::confused::sorry::sorry:
  8. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    එයා ගොඩක් වෙලාවට ගමේ කෙනෙක් නෙමෙයි මොකද එහෙම අය ගැන අපේ සෙට් එකේ උන් ටික පොතක් උනත් ලියයි.මෙයාව මම දැක්කේ ඊයේමයි අවුරුද්දට නෑදෑ ගෙදරක ඇවිත් නම් මට ලබන අවුරුද්ද වෙනකන් ඉන්න වෙනවා.ඒ අවුරුද්දෙත් කියන්න බෑ. අයියෝ මට බෑ අඩනවා නෙමෙයි හලෝ ඇඩෙනවා
  9. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ඔව් මචන් අයෙත් මීට් උනොත් කතා කරලා නවතින එකක් නෑ ජීවිත කාලෙටම බැඳීමක් හදාගෙන තමයි නවතින්නේ
  10. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    hmm ow machan paw mata wachana na machan eka kiyanna
  11. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ow ban eth me siddiya mage hithata godak wada denawa eaki mama mama mehema damme
  12. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    thanks yaluwa wachanekin hari udaw karanawata
  13. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    ඔව් මචන් මටත් එහෙම හිතෙනවා තව එක පාරක් එයාව දකිනකන් මේ දුක මගේ හිතේ තියෙයි
  14. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    මචන් මම එයා ලගටම ගිහින් හැරිලා ආවා .උබ හිතපන් මචන් මම එයාගේ ඒ අඩුපාඩුව දැකල කතා නොකර ගියා කියල තාම හිතනවා ඇති එයා දුක් වෙනවා ඇති.කවදාවත් එයාට කාත් එක්කවත් ආදරේ කරන්න ලැබෙන්නේ නෑ කියල හිතෙනවා ඇති.මචන් එහිතට දැනෙන දුක අපිට තේරෙන්නේ නෑ.කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඇත්ද.ජීවිතේ එපා...
  15. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    mama ada ude gihin baluwa machan eth kisima thirathurak na... kohoma hari hoya gannawa
  16. Ditzone

    වැල.business_මාට්ටු

    හොඳ වෙලාවට එහෙම උනේ නැත්නම් උබට මහඋළු ගෙදර උළු ගණන් කරන්න වෙන්නේ
  17. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    tika welawak katha karanna. hamba wela kiyanna dewath hitha ganna ba ban sorry kiyala kiyanna one
  18. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    matath hithenawa eya ayeth hamba wei kiyala
  19. Ditzone

    මම තාම ඔයාව හොයනවා

    hmm eth meka mage hithata godak wada denawa

    No contents