owwada bang minissunta wenne...![]()
ow ban eth me siddiya mage hithata godak wada denawa eaki mama mama mehema damme
eth paw bang kella 
aio machan ehema waradi deyak kiwwa nemei... ubee waraddak nan naa...eth paw bang kella
![]()
hithata wadina siddiyak ayeth meet unoth katha karanna
ටිකිරි;11762752 said:අයියෝ සිම්පල් නේ පන්සලේදි අනිවා හම්බ වෙයි.. දැන් දුක් නොවී ඉන්න.. අඩු ගානේ බස් එකක හම්බ වෙලා මේ වගේ ඇඩුවා නම් ඒක සාදාරනයි. ගමේ පන්සලනේ.. අනිවා හම්බ වෙනවමයි![]()
නරක වැඩක් ....ඇයි ලගට ගිහිල්ලත් කතා නොකර අවේ...![]()
පව් නෙ ඒ කෙල්ල....ගොඩක් දුක හිතෙන්න ඇති...
උබට ඒ කෙල්ල ගන ආදරයක් ඇති උනා ...ඒත් කකුල කොට නිසා උබ හිත වෙනස් කර ගත්ත...එහේමද..????
ඔව් බන් ඒ කෙල්ල මට වචනෙන් කියන්න බැරි තරම් පව්.
ඔව් බන් එක තමයි උනේ මම එවෙලේ ගොඩක් දුර හිතුවේ නෑ.එහෙම හිතුවනම් එයත් එක්ක වචනයක් හරි කතා කරනවා.මම ඒවෙලාවේ මං ගැන විතරයි හිතුවේ ඒ කෙල්ල ගැනත් හිතුවනම්???
දැන් ඉතින් කරන්න තියෙන්නෙ කොහොම හරි ඒ කෙල්ලව හොය ගෙන...කතා කරන එක තමයි...
කකුල අව්ල් උනාට love එක අව්ල් කර ගන්න එපා බන්...(කකුල හදා ගන්න උනත් බැරි නෑ නෙ .) උබ ඇත්තටම love නන් කෙලලව උබේ කර ගනින්....කෙල්ලට ගොඩක් සතුටු හිතෙයි......