1. Inigo Montoya

    මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?

    අපේ ගමේ ගෙදරත් ඔය ඩිසයින් එකේ තමයි. දැන් අතරල දාල තියෙන්නේ.
  2. Inigo Montoya

    ඩෝබියෝ ටික මෙහෙ වර, උඹලා කොහොමද බන් රෙදි ඇඳන් මේවා හෝදන්නෙ? 🤭🤭

    හරියට කියවපන් කෝ, උඹ ගැන අහල තියෙන්නේ.
  3. Inigo Montoya

    අඩෝ අපි මෙච්චර කල් වැරදියටද මේක කියලා තියෙන්නෙ - ගනන් බැරි එකාද ගනන් කාරයා වෙන්නෙ?🤔🤔

    මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනවා කිව්වා එවුන් නේ, මම තාම බලන් ඉන්නවා පරන්තන් වල සල්ෆියුරික් අම්ලේ හදනකම්. ත්‍රිකුණාමලේ ලංකාවේ නය ගෙවන්න ඇති කිව්වා. කන්තලේ සීනි වලින් ආසියාවටම සීනි දිය හැකි කිව්වා. මේවා විශ්වාස කරපු උන් නේ මේ තෙමීගෙන පච විදිනවා අහන්න ඇවිත් ඉන්නේ.
  4. Inigo Montoya

    5TB Ultimate Mega Design Bundle - Photoshop, Premiere Pro, Illustrator Templates, Video Assets, eBooks & Courses (Instant Delivery)

    මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනද නැතිනම් සර්වර් ඇක්සස් ලැබෙනවද? ටෙරාබයිට් 5ක් ඉඩ හදාගන්න කිඩ්නි එකත් විකුනන්න වෙයි මේ කාලේ
  5. Inigo Montoya

    පිස්සුද මන්ද මේ වැස්සෙ නාන්න යන්න.. අපරාදෙ තරුන ජීවිත.

    ගඟ උඩ වැස්සම වතුර වැඩි වෙන්න පුළුවන් හිතුවේ නැති විදියට.
  6. Inigo Montoya

    රෝදෙට වෙඩි තියන්න .. රෝදෙට වෙඩි තියන්න

    ලොරි දෙකකින් උඹව හප්පන්න එනවා. උඹ මොකද කරන්නේ?
  7. Inigo Montoya

    රෝදෙට වෙඩි තියන්න .. රෝදෙට වෙඩි තියන්න

    මම නම් භයේ වෙවුලනවා. ඕකුන් වෙඩි තියල වැරදිලා වෙඩි වැදුන කියාවි. මතක නේ මාතලේ කොල්ලෙක්ට එහෙම වෙඩි තිව්වා
  8. Inigo Montoya

    Gemini ගෙන් අහල කියපන් බලන්න ...

    මට දෙමල ඉගෙනගන්න විදියක් කියපන්කො
  9. Inigo Montoya

    ඉස්සරනම් දූසිත ආණ්ඩුවටයි, බංකොලොත් කරපු උන්ට බනින්න තිබ්බා 🤭🤭

    මුන් මේවට කියන්නේ මාෆියා එකක් තියෙනවා කියල. එත් තත්වයෙන් බාල බෙහෙත් මාෆියාව ඊට දරුණුයි කියන එක මුන් දන්නේ නැහැ වගේ ඉන්නේ.
  10. Inigo Montoya

    News: :ගෝඨාබය නැවත ඇමරිකානු පුරවැසි බාවය ඉල්ලයි

    උන්ගේ පුරවැසිකම අයින්කරගෙන වෙන රටක පුරවැසිකම ගත්තොත් ආපහු පුරවැසිකම දෙන්නේ නෑ කියල නීතියක් තියෙනවා කියල ඒ කාලෙම ගියා.
  11. Inigo Montoya

    මේ නාන කියන්නෙ ඇත්තද ??

    ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය ෂරියා නීතිය තමයි.
  12. Inigo Montoya

    Film එකක වගේ සිද්ධියක්

    මචෝ උඹෙත් තරහ කාරයෙක් පොලොසියට බොරු ඔත්තුවක් දුන්නොත් ආවල් වාහනේ යන්නේ කුඩු ජාවාරම් කාරයෙක් කියල, උඹටත් වෙඩි තියල වාහනේ වීදුරු බිඳලා කුදලාගෙන යාවි. එදාට නීතියේ නාමයෙන් කටපුක වහගෙන ඉඳපන්.
  13. Inigo Montoya

    ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!

    මන් ඡන්දය දුන්නේ ජෙප්පන්ට නෙවේ නේ සර්. මන් ඡන්දය දුන්නේ රනිල්ට. ඉතින් රනිල් වැරදි නම් මට පිස්සුවක් ඇතෑ?
  14. Inigo Montoya

    කුමක්ද මේ මෙහෙයුම?

    මටල් ලොරි දෙකකින් ඇවිල්ලා හප්පන්න හැදුවොත් ඕන එකෙක් බය වෙනවා නේ. අනික මටල් ලොරියකට කොහෙත්ම කාර් එකක් හරස් කරලා නවත්වන්න අවසර ඇත්තෙත් නෑ. ඒවා පොලිස් රාජකාරි. ඔය මනුස්සයට ඔය වීඩියෝ ටික ඇති නිදහසට කාරණා විදියට.
  15. Inigo Montoya

    ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!

    එක නිසා නේ සර් උන්ව පරද්දල මේ ආණ්ඩුව ආවේ? දැන් ඉතින් තියෙන්නේ බජට් එකෙන් වෙන්කරපු මුදල් පාවිච්චි කරලා වැඩ කරන්න නේ? කාගෙන්වත් කිසිම බාධාවක් නැහැ. වර්ජන තර්ජන ගර්ජන නෑ.
  16. Inigo Montoya

    ඇයි අනුරට මෙච්චර වැඩ බැරි? 2026 මුල් මාස 6 ප්‍රාග්ධන වියදම වෙන්කළ ප්‍රමාණයෙන් 17.4% ක් පමණයි. අච්චර මෙච්චර හදනවා කිව්වට ඔක්කොම බොරු ඒකයි!

    උඹල කිව්වේ රනිල්ල කරපු දේවල් වැරදි, ඒවා කරන්න නෙවේ අපි එන්නේ කියල. ඉතින් එකට මොකක් හරි උත්තරයක් දෙන්න මහත්තය. මේ රනිල්වාදියෙක් රනිල්ලා කරපු වැඩ කරගෙන යන්න ඕන කියල කියන කතාවක් නේ.

    No contents