කවුරු හරි ඥාතියෙක් ට මේ ලෙඩා දොස්තර කෙනෙක්ට පෙන්වන්න කියන්න, ඔය ලෙඩ වලට බෙහෙත් තියෙනවා. වයසට ගියාම වෙන දේවල් නේ බෙහෙත් බීවම ලෙඩ අඩු වෙනවා. ඉස්සෙල්ල නියුරෝලොජිස්ට් කෙනෙක්ටත්, ඊටපස්සේ සයිකොලොජිස්ට් කෙනෙක්ටත් පෙන්වන්න කියන්න. එහෙම කවුරුවත් නැත්නම් පොලීසියට පුළුවන් මැදිහත් වෙලා බෙහෙත් කරවන්න.