1. Inigo Montoya

    මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

    පරණ එක 2014දී, එක අවුරුදු 10ක් විතර පාවිච්චි කළා. අලුත් එක අවුරුදු දෙකක් වෙනවා. දෙකම සැම්සන්.
  2. Inigo Montoya

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    ප්‍රයිවට් පාටි වලදී සල්ලි දීල ගත්ත සින්දුවක් අහන්න වාදනය කරන එකට බලපත්‍ර ගන්න එක අවුල්. අනික ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ තුන්වන පාර්ශවයේ අයිතිය වෙනුවෙන් ගාස්තු අයකරන්න. මන් හිතන්නේ ඕක අභියෝග කරන්න පුළුවන්.
  3. Inigo Montoya

    පීත්ත පටි කපලා විවෘත කරපු බස් නැවතුම්පොළ 😍

    මන් හිතන්නේ ඒවා ඉන්ට්‍රුසිව් තොට්ස් බන්, මූ ගානක් නැතිව කියල දානවා. අපි කටවහන් ඉඳියට.
  4. Inigo Montoya

    මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

    මන් ගාව තියෙන්නේ අබාන්ස් එකේ සැම්සන් එක. ස්මාට්/ඩිජිටල් ඉන්වර්ටර් එකක් තියෙනවා කියල ගහල තියෙනවා. ඔය දාල තියෙන ගණන් වලට වගේ තමයි ගත්තේ. හැබැයි ඉන්දියාවේ හදපු එකක්. එහෙම කියල බිල්ඩ් කොලිටි එකේ අවුලක් නැහැ, මොකද මන් කලින් සැම්සන් ඒවා පාවිච්චි කරලා තියන නිසා. ඒ හා සමානයි මේකෙත් බිල්ඩ් කොලිටි එක...
  5. Inigo Montoya

    තව සෑප ඕනේ 😁 ඉදා මේවත් ගෙවපල්ලා

    යකෝ මේවා කියන්න එපා, කොටා මේවා දැක්කොත් සිරාවට ගනීවි.
  6. Inigo Montoya

    Kapruka, Daraz, Aliexpress, Temu

    Kapruka *(4) = භාණ්ඩ මිල අධිකයි, මිලට සාපේක්ශව භාණ්ඩ හොදය්, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක... Daraz *(3) = වෙළෙඳපොලට වඩා සමහර භාණ්ඩ මිල අඩුයි. තත්වය ඉතා බාල ඒවාත් ඇත. , භාණ්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක... Ali *(3) = සාමානයේන් මිල හොදය්, භාණ්ඩ හොද නරක ඈත, ස්කෑම් ඇත, දැන්වීම්...
  7. Inigo Montoya

    waliyak giya ada mara case eka

    @Psiko වලියක් නම් මූ තමයි පොර
  8. Inigo Montoya

    කලකට පසු හදුන් සහෝදරයාගෙන් ඇග කිලිපොලායන කතාවක්

    තිහගොඩ හරි හමන් එකෙක් ඔතන හිටිය නම් ඌ කපෝති වෙන්න ගල් පාරක් හරි ගහනවා.
  9. Inigo Montoya

    ඇන්ටිලා අක්කලා නන්ගිලා හැමොම ආස කොල්ලා Type එක

    මෙන්න මූ තමයි, පිරිමි පෙනුම තියෙන එකෙක්
  10. Inigo Montoya

    ජනතා ආණ්ඩුවට වසර 2යි.

    සීයා එක හැදුවේ නෑ කියල නේ කොටා ආවේ. ඉතින් මන් බලන් ඉන්නවා පරන්තන් වල සල්ෆියුරික් අම්ලේ හදනකම්. කන්තලෙන් ආසියාවටම සීනි හදනකම්, ත්රිකුනාමලෙන් මේ හුණ්ඩුවේ නය ගෙවනකම්
  11. Inigo Montoya

    Anjana Mohan දාඩිය පිටින් උනත් ඕකේ

    ඒකිගේ නාහේ දැක්කම අහක බලන්න බෑ නේ බන් නාහේ විතරයි පේන්නේ.
  12. Inigo Montoya

    ජනතා ආණ්ඩුවට වසර 2යි.

    මන් බලාගෙන ඉන්නේ කැරි කොටා කියූ නිෂ්පාදන ආර්ථිකේ එනකම්. එක තාම නෑ නේ සර්.
  13. Inigo Montoya

    අලුතෙන් ආ නැවකත් බාල ගල් අගුරු

    කාල බලන්න ඕන නෑ ජෙප්පෝ මේවා බාලයි කියන්න. ඒවාට රසායනාගාර පරීක්ෂණ තියෙනවා. එහෙමත් බැරි නම් පුච්ච්ලාම බලපල්ලා අඩුවෙන් කරන්ට් එක හැදෙනකොට පෙනේවි. කොහොමත් උඹලට මේවා තේරුමක් නැහැ නේ. උඹල මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනවා කියුවම උඩ පැනගෙන අත්පුඩි ගහපු උන් නේ.
  14. Inigo Montoya

    පීත්ත පටි කපලා විවෘත කරපු බස් නැවතුම්පොළ 😍

    හිඟන්නෝ ඕක බෙදාගන්න රණ්ඩු කරයි. රෑට සැපට නිදාගත හැකි නේ. මෙහෙ බස් හෝල්ට් විනාස කළා හිඟන හැත්ත. අන්තිමේ සීට් ගලවල දැම්ම උන් ලගින එක නවත්තන්න. ටික දවසකින් ඕකත් ගඳ ගහන කඩමලු පුරවාගෙන ඉන්න හිඟන ගුබ්බෑයමක් වෙනවා.
  15. Inigo Montoya

    ජාති බේදයක් නොමැතිව නැග්ගා!!

    යකෝ ටැමිල් කෙල්ලෝ ගිනි කිකිලියෝ වගේ. ඇස්දෙක දැක්කම දුර්ගා මාතාව වගේ.
  16. Inigo Montoya

    Accident වුන Mahindra KuV එක 🚘🚧🚨

    මෙහෙ කරුම නීතියක් තියෙනවා අනතුරක් වලක්වා නොගැනීම කියල. ඕකෙන් බේරෙන්න කිසිම විදියක් නැහැ.
  17. Inigo Montoya

    ලඳ දැක නැගුනි

    ඕක වයිරල් වෙච්ච කාලේ උඹ කිව්වා නේ මේ වගේ කෙල්ලක් බඳින්න ආසයි කියල.
  18. Inigo Montoya

    අලුත් iphone එකක් ගන්නද එපාද?

    ඔවු බන්, ජෙනරේෂන් එකක් අඩු එක ගන්න එක තමයි හොඳම.
  19. Inigo Montoya

    මූ pedo කෙනෙක් ද ?

    උගේ ළමය නම් ඉතින් කමක් නැහැ. එත් ලංකාවේ ඔය විදියට ළමයි ඉඹීන්නේ නැහැ නේ.

    No contents