Cinnamon desktop එකේ එක්ක අවුල් ටිකක් තියෙනවා. Bugs වගේ. :P මං Manjaro forum එකේ දැක්කෙ. හරියට කියෙව්වෙ නෑ. බාගෙට කියෙව්වෙ. ඔන්නම් ගිහින් බලපන්. මම නම් පාවිච්චි කරන්නෙ "killall" කියන command එක. "killall <name>" ගැහුවා enter කලා. පට්ට ලේසියි.
Eg :- killall vlc, killall firefox
Cinnamon වලට...