1. User404

    YIFY movies password අවුලක්

    මං YIFY එකෙන් Rio 2 download කරගත්තා. ඒ රෙද්ද open කරන්න password එකක් ඉල්ලනවා. උන් දීලා තිබ්බ site එකට ගිහින් කරන්න කියපු ඔක්කොමත් කලා. පැය ගාණක් හිටියත් password එක එන්නෙ නෑනෙ බං. මොකද්ද දැන් මේකට කරන්නෙ කියපල්ලකො. අපරාදෙ බං MB ටික. මේක හදා ගන්න විදිහක් නැද්ද බං?
  2. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    සාක්ෂි සහිතයි. නැත්තන් නැතුව ඇති. :P
  3. User404

    Linux කට්ටිය එන්නලා...

    Google it. Bump
  4. User404

    Linux කට්ටිය එන්නලා...

    Rolling release නැති distro එකක් මං එක පාරයි අලුත් version එකකට update කරලා තියෙන්නෙ. ඒක නම් ආයිත් අලුතින් ISO file එක download කරගෙන install කරන්න ඕනෙ උනේ නෑ. Update කලාට පස්සෙ අපි install කරන් ඉන්න software එහෙමම තියෙනවා. Desktop environment, login manager වගේ distro එකේ අනන්‍යතාවය ආරක්ෂා කරන...
  5. User404

    Linux කට්ටිය එන්නලා...

    ඒකනෙ කිව්වෙ කට්ටක් කන්න වෙනවා කියලා. යකෝ විනාඩි 35 කියන්නෙ Manjaro 1 1/2 පාරක් දාන්න පුළුවන් වෙලාවක්නෙ. Linux Mint ප්‍රධාන DE එක Cinnamon. Manjaro ප්‍රධාන DE එක Xfce. එහෙම ගත්තහම Manjaro speed මචන්. හැබැයි Manjaro Cinnamon, Linux Mint Cinnamon දෙක ගත්තහම Linux Mint speed ඇති කියලා හිතෙනවා...
  6. User404

    Linux කට්ටිය එන්නලා...

    මුලු office suite එකම? කොච්චර වෙලා ගියාද?
  7. User404

    Linux කට්ටිය එන්නලා...

    ඇයි LibreOffice මොකද? Manjaro repos වල OpenOffice නෑ මං හිතන්නෙ. AUR වලින් තමයි install කරගන්න වෙන්නෙ. පට්ට කට්ටක් කන්න වෙනවා. මොකද්ද LibreOffice වල තියෙන අවුල?
  8. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    සිංහල භාෂාවෙ තියෙනවා එකක් "බළලා මල්ලෙන් එළියට පැන්නා" කියලා. මෙන්න සාක්ෂි. තව මොන කතාද? Case solved
  9. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    මුල සිට thread එක කියෙව්වද? සාක්ෂි සහිතව මං කරුණු සදහන් කරල ඇති.
  10. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    මා මේ පවසන දෙයින් හරි නම් පහර වැදිය යුත්තේ thread එකේ අයිති කරයාටයි. නමුත් රිදී ඇත්තේ වෙනත් පුද්ගලයෙක්ටයි. මෙයින් මාගේ නිගමනය තව තවත් තහවුරු වන බව පෙනී යයි.
  11. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    කරුණාකර ඔබගේ සාක්ෂි ඉදිරිපත් කරන්න.
  12. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    Thread එක ආරම්භ කරපු පුද්ගලයා හා ~Learn English~ නැමැත්තා "Actually" යන වචනය භාවිත කරන ආකාරය දෙස බලන්න. ඔවුන් දෙදෙනාම "Actually" යන වචනය නිතර නිතර භාවිත කරන්නන් යන පෙනී යයි. එයද දෙදෙනාගේ ඇති සමාන බවක් යැයි අපට අර්ථකථනය කල හැක. තවද thread එක දමා විනාඩි 4 ඇතුලත මොහුට Google එකේ මෙම ප්‍රශ්න වලට...
  13. User404

    Linux කට්ටිය එන්නලා...

    ඕක හරිගියේ නැත්තන් sub එක encode කරලා තියෙන්නෙ මොකෙන්ද [UTF-8 වගේ] කියල හොයාගෙන VLC එකේ default encoding එකට ඒක දාලා බලපන්.
  14. User404

    Linux කට්ටිය එන්නලා...

    VLC එකේ Tools > Preferences > Subtitles/OSD ගිහින් default subtltles font එක "DejaVu Sans" කියලා තෝරපන්. ඒක හරි ගියේ නැත්තන් "LKLUG" කියලා තෝරපන්.
  15. User404

    Linux කට්ටිය එන්නලා...

    නොදනී. එම නිසා bump එකක් දෙමි.
  16. User404

    සිව්මාන ලෝක

    X - ඉදිරියට/පසුපසට Y - වමට/දකුණට Z - ඉහලට/පහලට T - එතකොට T මොන පැත්තටද බං?
  17. User404

    Linux කට්ටිය එන්නලා...

    VLC වල SRT play කරන්න බෑ කොහොමත්. ඒක කොහොමත් එහෙම තමයි. කොටු වැටෙනවා නැත්තන් අකුරු වැරදියට වැටෙනවා. ඔය පින්තූරෙ තියෙන එකෙ terminal output එක දාපන් බලන්න.
  18. User404

    Linux කට්ටිය එන්නලා...

    මං දැක්කා මෙතන ගොඩක් Sinhala subtitles අවුල් තියෙන එවුන් ඉන්නවා. ඒක නිසා මට හිතුනා පොඩ්ඩක් ඒ ගැන කියන්න. GNOME Subtitles කියලා software එකක් තියෙනවා. මං පාවිච්චි කරන්නෙ ඒක. GNOME Subtitles කියන්නෙ ඇත්තටම subtitles converter එකක් නෙවෙයි. Editor එකක්. ඒකෙන් ගොඩක් formats වලට subtitles save කරගන්න...
  19. User404

    Linux කට්ටිය එන්නලා...

    Terminal eka open karala "vlc" kiyala gahala enter karapan. Loku deyak nevei.
  20. User404

    තෝද ලක්ෂපති..මමද ලක්ෂපති - lol කථාවකි

    පොඩ්ඩක් බලපන් "ඉයුක්රදෝරය" කියන වචනෙ. ඕකෙ හරි වචනෙ "ඉක්වදෝරය". Sure එකක් නැත්තන් Wikipedia ගිහින් බලපන්. ඒ උනාට දෙන්නම කිව්වෙ එකම වැරදි වචනෙ. ඇයි මුල ඉදන්ම උත්තර දැනගෙන හිටපු එකා මූ කිව්ව වැරදි වචනෙම කිව්වෙ? දැන් කෙනෙකුට කියන්න පුලුවන් ඒ වචනෙ copy and paste කලා කියලා. ඇයි එහෙනම් "නොවෙම්බර්" කියන...

    No contents