1. ~WickZ~

    වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

    මේ ගැනනං කිසි දෙයක් දැනන් හිටියේ නෑ. උඹට ස්තූතිවේවා!!!
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    එහෙනං අවුලක් නැහ්!! :):)
  3. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    සොලුනා :rolleyes::rolleyes::love::love::love::love::love::love: මචන් මට කියපං ඔය සොලුනා එක නිල්පාට එකක්ද කියලා. පිටිපස්සෙ ස්පොයිලර් එකක් තියෙන, මීගමුව පැත්තෙ එකක්ද?
  4. ~WickZ~

    Trip to සිතුල්පවූව

    06-03-2011 ත්‍රෙඩ් එකක් නොවෙද මේ අපි බම්ප කරන්නෙ :P:P:P:P
  5. ~WickZ~

    ඉබේ රේස් වෙනවෝ!!!

    රිප්ලයි කරපු හැමෝටම ස්තූතියෝ. තාම ලෙඩේනං හදාගන්න බැරිවුනා. :no::no::no::no:
  6. ~WickZ~

    ප්ලග් මාරු කරමු

    බුම්ප්!!!
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අන්න පට්ට අයිඩියාව. මේ මාසෙ පඩි හම්බවෙනකම් ඉන්න ඕනි හැබැයි. අර මහේෂයා කිවුව ත්‍රොට්ල් බොඩි පිරිසිදුකාරකය ගන්නත් ඉන්නේ මේ පඩි හම්බෙනකං අතේ නෝ සතේ!!!! :confused::confused::confused:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :yes::yes::yes::yes::yes: :D :D :D :D
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම කල්පනා කරේ ගල්කැට ටිකක් කැබිහෝල් එකේ දාලා තියාගන්න. ඔය වගේ පරයෝ එද්දි ගහන්න. ඩිම් කරන්න බැරි ආච්ච්ගෙ රෙද්දෝ!!! :frown::frown::frown::frown:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මම හිතන්නේ උඹ කොහිල කැඳ ටිකක් බීලා පැයක් හමාරක් හොඳට නිදාගෙන ඉඳලා සීතල වතුරෙන් නෑවනං හොඳයි. :baffled::baffled::baffled:
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මමත් ගන්න ලෑස්තිවුනේ 4DR5 එකක් තමයි. :yes::yes::yes: :love::love: කොහෙද ඉතින් ගෑණු පරානෙයි වටේ ඉන්න උන්දලායි මගේ ආසාව උපන්ගෙයිම වල දැම්මානේ. :no::no: :confused::(:(:shocked::shocked: කෝමද මේ වගේ වන්ඩියක් තිබ්බානං කොල්ලා යන්නේ රජෙක් වගේ. :lol::lol::lol::lol:
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කලින් අයිතිකාරයා කිවුව පලියට නං විස්වාස කරන්න එපා. :no::no::no::no:
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    අර වැනට් කටුවෙ පින්තූරෙත් දාන්න ලොක්කා!!! :yes::yes::yes::yes:
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමිට මෙන්න මෙයා එක්ක තියෙන සම්බන්දෙ අත අරින්නම බැරිලුද? :oo::oo::oo::oo::oo::oo: :D:D:D:D
  15. ~WickZ~

    Trip to සිතුල්පවූව

    දැන්නං සෑහෙන මොඩිෆයි කරලා. පරණ ගතිය නැහැ.
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පණ තියෙන මනාලියක්ද නැත්තං යතුරෙන් කරකුවම පණ එන මනාලියක්ද? :lol:
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    සුද්දයක් දැම්ම බන්. ඒත් හරියටම සුද්ද වෙලා නෑ. :( :no::no:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මේ මොනව කියනවද? ජබොහ් ගාලා වලේ පත බෑවා. :no::no::no::no::no:
  19. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පොල් මාමාත් මනමාලියෙක් හොයනව නේද රට වටේ දුව දුව??

    No contents