කවුරුහරි කුකුලෙක් කියන්නකො හීට් කට්ට හරියටම වැඩකරනවද කියල දැනගන්න පුලුවන් විදිහක්. සමහර වෙලාවට ටිකක් දුර ගිහින් නැවැත්තුවම බොනට් එක උඩට අත තියන්න බැරි තරම් රස්නෙයි. :angry::angry::angry:
(මම කියන්නේ කිලෝමීටර් 30ක් 40ක් විතර ගියාම) හැබැයි කටුවට අනුවනං හීට් එක නොර්මල්!!:lol::lol:
වාහනේ මගේ...