1. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    දවස් තුනක් තිස්සෙ නටල නටල කොන දැක ගත්තා. ආයෙ ඉතිං හෙට හවස් වෙද්දි වවල තියහල්ලකෝ.. :angry::angry::angry:
  2. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    නෙද්දකින් මූ 1992 පොඩි එකෙක්නේ. :D අපේ ඉස්කෝලෙද කොහෙද :D
  3. ~WickZ~

    Clearance Sale

    බන්ඩි බම්ප්!!
  4. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ලෙලි ගියා කිවුවේ කෙහෙල් ගෙඩියද බං??
  5. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    හරිඳුවට ලඟම ටවුන් එක මටත් ලඟයි :D
  6. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    බැලුවා. පට්ට කියන්නේ පට පට. ඒක නෙමේ උභට කොහොමද යකෝ ලඟම ටවුම හොරණ වෙන්නේ? :D
  7. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කියන්න තියෙන ටික ලෙසටම කියල තියෙනවා. :yes::yes:
  8. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න ඔය හන්දා තමා අර වී සුද්ද කරන ෆෑන් එහෙම ඔෆ් කරහමත් හුක් බක් හුක් බක් ගගා පොඩි වෙලාවක් දුවන්නේ එහෙනං. :yes::yes:
  9. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    නෑ බං. මගේ එක G නම්බර් එකක් :yes::yes:
  10. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වගා ලිඳක් :D
  11. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පූක්ශනයට ලක්වුනෙමි
  12. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    ඇඩෝව්. මගෙත් ඔය අවුලම තිබ්බා. ඔයිට වඩා කට්ටක් මං කෑවා. :( CID එක ඔරිජිනල් මොඩක් එකට මාරු කරාට පස්සේ තාම නං ආවෙ නැහැ. කියපංකෝ උඹ කරපු වැඩේ?
  13. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    වෙලාවට මම දිස්ත්‍රික් කාසි ගැන දාපු පෝස්ට් එක බඩා දැකලා නෑ.
  14. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    සේම් හියර්. :(
  15. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    කොහේ හරි ගිහින් නිවාඩුවක් අරන් වර!!! :yes::yes::yes:
  16. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    මූලික වියදම දරන්නේ එලකිරියේ IDGයාද යකූ ඕවා ගන්න?? :growl::growl: හිතේ කොනද ආසාවකුත් නැතුවා නෙමෙයි. :D
  17. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    :lol::lol::lol::lol::lol: අහල විදියට ඊට වඩා මිල අධිකයි දැන් සහෝ. දිස්ත්‍රික්ක කාසියකුත් පන්සීයක් වෙන එකේ. :lol::lol::lol:
  18. ~WickZ~

    වාහන හින්ද කාපු කටු...

    පහේ ටොපියක මිල කීයද? :lol:

    No contents