MuscleTech MassTech Performance Series - 12 Lbs
ඕක හරි නෑ ගන්න එපා. King Mass ලාබයි තමයි එත් වැඩ නෑ. උබේ උසයි බරයි බැලුවහම Mass Gainer එකක් ගන්න එක ලාබයි. Fat එකත් එක්ක Size වෙන්න. පැකට් එකක් නැත්නම් දෙකක් ගත්තහම වැඩේ හරි. Whey protein ගත්තොත් දිගටම මාස 6ක් වත් ගන්න වෙයි. නැත්නම් effect එකක්...