1. super16

    රැග් රිටන්

    ඕව ගණන් ගන්න එපා. සාමාන්‍ය රැග් එකක් නේ. ප්‍රශ්න ඇති කර ගන්න එපා. ඒව දුරදිග යනවා.
  2. super16

    පාසල් කාලේ........

    පත්තරයක ගිය එකක් ද මචං
  3. super16

    chubby girls or slim girls

    yes
  4. super16

    සල්ලි හා ජීවිතය

    Medium salary & Stress job ekak hoyaganna
  5. super16

    මගේ කතාව...

    Api balan Innawa
  6. super16

    කසාදය

    කථාව හරියට තේරුම් අරගෙන නෑ. තව පාරක් කියවන්න. (මේක sex සම්බන්ධ දෙයක්) ;)
  7. super16

    cat/dogs

    cat & dogs
  8. super16

    කසාදය

    කොල්ලෙකුට විවාහ යෝජනා 3 ක් ආවලු. පළමු වැනියා ලස්සන ඩොක්ටර් කෙනෙක්. දෙවැනියාත් ලස්සන නර්ස් කෙනෙක්. යාන වාන ගෙවල් දෑවැද්දට දෙන්නත් කැමතිලු. තුන්වැනියා ගුරුවරියක්. හැබැයි කලුයි කැතයිලු. ඉතිං මේ කොල්ල කැමති වුනේ තුන්වැනියාටලු. දැන් මේක යාළුවන්ට ප්‍රශ්නයක්ලු. එයාල ඇහුවලු ඇයි මචං ලස්සන ඩොක්ටර්...
  9. super16

    Wife Sex

    doctor kenek hambu wena eka thamai hoda.
  10. super16

    තේ/ගම්මිරිස්,බිස්නස් එකක් පටන් ගන්න උදව්

    ගනන් නම් හොදයි. ඒත් ගම්මිරිස් හැදෙන්න කාලයක් යනවා.
  11. super16

    ඔන්න මචන්ලා

    කෙටි නාට්‍යයකට හොදයි
  12. super16

    නාවින්න ආයුර්වේද

    බාහිර රෝගී අංශයටයි යන්න ඕනේ. සතියේ දවස්වලත් සෙනසුරාදා වරුවකුත් ඇරල තියනවා. තරමක් පෝලින් තියනවා. උදේම ගියාම ලේසියි. උදේ 8.00 ට විතර බෙහෙත් දෙනවා. බෝතලයක් අරගෙන යන්න. තෙල් වර්ග දුන්නොත් ඒකටත් පොඩි බෝතලයක් අරගෙන යන්න.
  13. super16

    කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

    කොහොමද ඔච්චර ගොඩක් Type කලේ
  14. super16

    අනාගතේ වලපල්ලට යයිද මෙහෙම ගියොත්

    ඔව් මචං කතාව ඇත්ත.
  15. super16

    බුෆේ ETIQUETTES

    good
  16. super16

    වහිනවා....

    ටිකක් අහස කළු වෙලා තිබුණා. හැබැයි අව්ව නම් හරි සැරයි. වැස්සොත් හොදයි. දැන් ලිදේ වතුර මට්ටම අඩු වේගන යනවා. තව පෑව්වොත් වතුර නැති වෙනවා.

    No contents