1. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    :angry: Oya ithin ganigen kanna wena wada kiyanna epa :angry:
  2. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    ela oka danagaththe adai thanks yaluwa nodanna deyak kiyala dunnata
  3. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    ඔව් මචන් සුහදව තමයි කතා කරන්න බැලුවේ නැත්තන් එකයි ඔක්කොම ගැන දැනගෙන යන්න බැලුවේ දැන් තමයි කිල්ක් උනේ කළු ගල් බැම්මෙන් නේ එක ඉතින් පොළොවට වඩා උසයි ඒ මට්ටමට පස් පුරවල :sorry: :yes:
  4. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    එහෙමත් සින් එකක්ද :shocked: මෙව්වා ඉතින් උබලානේ දන්නේ කියපන්කො එහෙනම් ඉතින් එහෙම්මම තිබ්බවේ, එතකොට ඔය එන වතුර ගේ ලගින් යනකොට ගේ අත්තිවාරමට බලපාන් නැද්ද ?
  5. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    එහෙම බැනේ බන් අපිට වත්ත පිටිපස්සෙන් වතුර යවන්න තහනම් කියල කියනවනම් ප්ලැන් එකේ අනිත් අයට වෙනම නීති නෑ නේ. ලොකු වතුර පාරවල් ගෙදරට ආවම තමයි තේරෙන්නේ, අපේ මහගෙදර වැස්සට යට වෙනවා ඔහොම වතුර ආවම. එහෙම මෙහෙත් ඉන්න බැ නේ. ඔව් ඉතින් එක තමයි කරන්න වෙන්නේ ඊට කලින් කතා කරලා විසදගන්න බැලුවේ ඒක තමයි මචන්...
  6. tsomeone

    ඉඩම් නිතිය උදව්වක්

    ඉඩම් නිතිය උදව්වක් මට පොඩි ගැටළුවක් තියෙනවා අපේ ගෙදර තියෙන්නේ කන්දක් වගේ උඩට අපේ අල්ලපු වත්තේ කෙනා අපිට වඩා උඩින් ඉන්නේ එයාගේ ගෙදර උස ආදී 3-4ක් වගේ, දැන් එයා අපේ පැත්තේ තාප්පේ හදනවා මට දැනගන්න ඕනේ තාප්පෙන් වතුර යන්න කටවල් තියල තියෙන්නේ අපේ ඉඩමට ගෙට අඩි දෙකක් වත් නැ. මේක නිත්යනුකුලද? ඉඩම් ප්ලැන්...
  7. tsomeone

    පිව් ඩි පය්යා කෙලෙව්ව ලංකාවේ කොල්ලෝ දෙන්&#3505

    පිව් ඩි පය්යා කෙලෙව්ව ලංකාවේ කොල්ලෝ දෙන්&#3505 මන් මේ ෆයිව ගැන ටිකක් හොයා හොයා ඉද්දි දැක්කේ , හැමෝම දන්නවනේ පිව් දීය ඕක කොමත් ගේම් රිවිව් කරලනේ ජනප්‍රිය උනේ උට මර සල්ලි ඉතින් ඔය ගොනා අපේ කොල්ලෝ දෙන්නෙක් ලව්වා ෆයිවර් එකේ ගිග් එකක් කොරගෙන අන්තිමේදී කොල්ලෝ දෙන්න ෆයිවර් එකෙන් ban කරලා, වැරදි දෙයක්...
  8. tsomeone

    මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..

    ඔය ප්‍රශ්නෙට පලකයෝන්ට බොලේ දාල වැඩක් නැ, අපිම කුණු දාන එක නැති කරන්න ඕනේ, අපේ ගෙදර වැඩිය ලොකු නැ පර්චස් 10 යි පිටිපස්සේ ආඩි 5ක්වත් ඉඩ නැ මන් නිකන් කම්මැලි කමට අඩි බාගෙක වලක් කපල ගැනිට කිව කපල අයින් කරන එලොලු පලතුරු දාන්න කියල, හැබැයි උයල ඉතිරි වෙච්චි ඒවා දාන්න එපා කිව, ඒවා ලැල්ලක් හදල එක උඩට...
  9. tsomeone

    මේක තේරෙන උන් කව්ද

    ඕකට විසදුමක් තියෙනවා ලංකාවේ ඉන්න ඔක්කොටම වුර්තිය පුහුණුවක් දීල රට යවන එක, ඔය තානාපති කාර්යාල හරහා විදෙස් රැකියා සෙවීම, මේකට හොද තානාපති කාර්යාල කාර්යක්ෂම කරන්න ඕනේ, එතකොට රට ඇතුලේ සල්ලි එලියට යනවට වඩා ඇතුලට ඒවි
  10. tsomeone

    රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

    මචන් ඔය රෙදි කඩවල් වල බලන්න ගොඩක් බෝර්ඩ් ගහල තියෙන්නේ සේවකයන් අවශ්‍යයි කියල.ලොකු පඩි නැතත් බර වැඩ නැතුව සාමාන්‍ය වැඩ තියෙන්නේ. පි.එස්. කවුද කියන්නේ ලංකාව දුප්පත් තුන්වෙනි ලෝකේ රටක් කියල, ගංවතුරට තමන්ගේ බත් එක දුන්න වගේම, ඔන්ලයින් එකේ එක්ස්පොස්, බොරු ෂෝ කාරයෝ,මඩ කාරයෝ, වලි කාරයෝ විතරයි ඉන්නේ...
  11. tsomeone

    පදිංචියට ඉඩමක්

    පර්ච් එකක් ලක්ෂ 6කට අම්මෝ ගම්5 හෙන ගණන් නේ, කෙනෙක් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා
  12. tsomeone

    IT Executive Sal

    හිතන් ඉන්නේ බන්, ඇකඩමික් හදාගන්න එක්ක ජොබ් එකක් ලංකාවේ බැලුවේ. කොහෙද ඩිප්ලෝම එකක් විතරයි තියෙන්නේ නේ, බලාගෙන ගියාම මෙහෙ පාර්ට් ටයිම් crew member හොදයි වගේ පිසා හට එකේ තැන්ක්ස් පිස්සු හැදිලා ඉන්නේ දැන් ඔවු බන් ඒ වගේද අල්වුන්ස් නැතිව වැඩිපුර වැඩ කරන්නත් ඕනේ, මන් නම් නොකරපු මගුලක් නැ කොම්පැනියට...
  13. tsomeone

    IT Executive Sal

    තැන්ක්ස් බන්, රට යන්න තමා වෙන්නේ :sorry:
  14. tsomeone

    IT Executive Sal

    හපොයි ටවුමේ කඩේක වැඩ කරත් ඊට වඩා දෙනවා අම්මප ඒ ගණන් නම් කඩේක වැඩට යනවා එක්සිපිරියන්ස් #$@ ගහන් :angry:
  15. tsomeone

    IT Executive Sal

    ව.ට.ෆ. :oo:
  16. tsomeone

    IT Executive Sal

    මචන් ඔය පොස්ට් එකට ලංකාවේ සැල් කියක් වගේද යන්නේ 6 years එක්ස්පිරියන්ස් තියෙන එකෙක්ට :rolleyes:
  17. tsomeone

    water based wood finish help

    JAT ටිකක් ගණන් වැඩියි, stain එකයි ඊට උඩින් තව ආරක්ෂාවට එකක් ගන්න ඕනේ, CIC ලගේ තියෙනවා එකක් එකේ ඔක්කොම එකට ගණනුත් අඩුයි එක පාරම ගාන්න තියෙන්නේ,
  18. tsomeone

    කෑල්ල රට යන්න යනවා බන්

    ගින්දරයි පුළුනුයි එකට තියන්න බෑ, මේකේ ඉන්න උන් කියන දේ නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. රෝහක කියල එකක් තියෙනවා එකත් හොදයි කියනවා
  19. tsomeone

    උපාධිධාරීන් 68ක් රෝහල් කම්කරු රැකියාවේ

    ඔකේ දැන් මෙහෙම එකක් යනවා හැමතැනම කළමණාකාර සහකාර කියල ගොඩක් වෙකන්සි වගයක් යනවා රජයේ උ.පෙ. සමත් 45 ට අඩු ඕවට ගන්නේ කොමද දන්නේ නැ හැබැයි ඇතුලෙන් හෙන්චය්යෝ දාන සින් එකක් වගේ, පඩිත් ඔක්කොම 50 ත් පැනල trc එකේ තිබ්බ ලක්ෂෙකට කිට්ටු පඩියක් ඉතින් බලහන්කො, ඔය ඩිග්රි කරලා ප්‍රයිවට් ජොබ් ගියා කියමු ලේසි නැ...
  20. tsomeone

    කොට-සාය

    ඔය කිව්වට ඔය තරම් කොට සායක් ඇදන් මෙහෙ සීගිරියේ ගියත් අපේ එෆ් බි එකේ පරීක්ෂකවරු පරීක්ෂණය කරයි :lol:

    No contents