ඉඩම් නිතිය උදව්වක්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඉඩම් නිතිය උදව්වක්

    මට පොඩි ගැටළුවක් තියෙනවා අපේ ගෙදර තියෙන්නේ කන්දක් වගේ උඩට අපේ අල්ලපු වත්තේ කෙනා අපිට වඩා උඩින් ඉන්නේ එයාගේ ගෙදර උස ආදී 3-4ක් වගේ, දැන් එයා අපේ පැත්තේ තාප්පේ හදනවා මට දැනගන්න ඕනේ තාප්පෙන් වතුර යන්න කටවල් තියල තියෙන්නේ අපේ ඉඩමට ගෙට අඩි දෙකක් වත් නැ. මේක නිත්යනුකුලද? ඉඩම් ප්ලැන් එකේ නම් තියෙන්නේ වැසි ජලය කුස්සි නාන කාබරේ වතුර ඉදිරිපස කණුවට හරවන්න කියල අපේ. අල්ලපු කෙනාගේ කොහොමද දන්නේ නැ. කතා කරන්න කලින් නිතිය පොඩ්ඩක් දැනගන්න අහන්නේ. එයාලගේ වතුර අපේ වත්තට අවම කරදරයි නේ:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහින වතුර පහලට මිසක් උඩට ගලන් නැනෙ බන්...කතා කරල ඉඩමෙ පැත්තකින් තියන්ඩ කියපන්.
    ..කාටවත් කරදරයක් නැනෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නීතිය නම් දන්නේ නෑ.හැබැයි කටවල් ටික නැතුව තාප්පේ ගැහුවොත් වැහි දෙකතුනක් යනකොට තාප්පේ උඹලගේ ගේ ඇතුලේ තියෙයි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වහින වතුර පහලට මිසක් උඩට ගලන් නැනෙ බන්...කතා කරල ඉඩමෙ පැත්තකින් තියන්ඩ කියපන්.
    ..කාටවත් කරදරයක් නැනෙ..
    එහෙම බැනේ බන් අපිට වත්ත පිටිපස්සෙන් වතුර යවන්න තහනම් කියල කියනවනම් ප්ලැන් එකේ අනිත් අයට වෙනම නීති නෑ නේ. ලොකු වතුර පාරවල් ගෙදරට ආවම තමයි තේරෙන්නේ, අපේ මහගෙදර වැස්සට යට වෙනවා ඔහොම වතුර ආවම. එහෙම මෙහෙත් ඉන්න බැ නේ.
    Ubalage patthen cement dalawahapan..kathaa awashya na:yes:
    ඔව් ඉතින් එක තමයි කරන්න වෙන්නේ ඊට කලින් කතා කරලා විසදගන්න බැලුවේ
    danna widihata thamange wathura pita wathu walata daanna ba.

    ඒක තමයි මචන් නිතිය ගැන පොඩ්ඩක් දැනගන්න, ලග පාත නිසා තරහ කරගෙනත් බැනේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    නීතිය නම් දන්නේ නෑ.හැබැයි කටවල් ටික නැතුව තාප්පේ ගැහුවොත් වැහි දෙකතුනක් යනකොට තාප්පේ උඹලගේ ගේ ඇතුලේ තියෙයි.

    එහෙමත් සින් එකක්ද :shocked: මෙව්වා ඉතින් උබලානේ දන්නේ කියපන්කො එහෙනම් ඉතින් එහෙම්මම තිබ්බවේ, එතකොට ඔය එන වතුර ගේ ලගින් යනකොට ගේ අත්තිවාරමට බලපාන් නැද්ද ?
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඹයාලගේ වත්තේ වතුර බහින්නේ කොහාටද ? මායිමේ ගේ
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වහින වතුර පහලට මිසක් උඩට ගලන් නැනෙ බන්...කතා කරල ඉඩමෙ පැත්තකින් තියන්ඩ කියපන්.
    ..කාටවත් කරදරයක් නැනෙ..

    වහින වතුර උඩ අතට යන්නේ නෑ තමයි. නමුත් වැහි වතුර කිසිම කෙනෙකුට උවමනාවෙන්ම වෙනත් කෙනෙකුගේ පැත්තකට හරවන්න බැහැ. ඒක ස්වාභාවිකව යන මාර්ගයක ගියාට අවුලක් නැහැ. තවදුරටත් ප්ලෑන් එකේ සදහන් වෙනවනම් වැහි වතුර බස්සන්න ඕන දිශාව අපි ඒ දිශාවට ඒ ජලය බැහැ කරන්න ඕන.

    වැදගත්ම දේ තමයි මේ ගැටළුවට උඹ මැදිහත් වෙලා ඉන්නේ උඹේ අසල්වාසියා සමග. ඒක නිසා මුලින් සුහදව කතා කරලා මේ ගැටළුව විසදගන්න බලන්න
    .
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මචං මුලින්ම කියපන් අල්ලපු ගෙදර කෙනා කටවල් තියලා තියෙන්නේ අත්තිවාරමෙන්ද ( කළුගල් බැම්මෙන්ද ) නැත්නම් බ්ලොක් ගල් බැම්මෙන්ද කියලා?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වහින වතුර උඩ අතට යන්නේ නෑ තමයි. නමුත් වැහි වතුර කිසිම කෙනෙකුට උවමනාවෙන්ම වෙනත් කෙනෙකුගේ පැත්තකට හරවන්න බැහැ. ඒක ස්වාභාවිකව යන මාර්ගයක ගියාට අවුලක් නැහැ. තවදුරටත් ප්ලෑන් එකේ සදහන් වෙනවනම් වැහි වතුර බස්සන්න ඕන දිශාව අපි ඒ දිශාවට ඒ ජලය බැහැ කරන්න ඕන.

    වැදගත්ම දේ තමයි මේ ගැටළුවට උඹ මැදිහත් වෙලා ඉන්නේ උඹේ අසල්වාසියා සමග. ඒක නිසා මුලින් සුහදව කතා කරලා මේ ගැටළුව විසදගන්න බලන්න
    .

    :yes::yes::yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    danna widiyata thamange waththe wathura anith waththakaat danna ba..wahi wathura nan awlak nalu...eth thappe badinawa nan un danaganna ona kanuwak kapala unge waththen eliyata yana widiyata hadanna...
    mulinma un ekka katha karala balahan..bari unoth grama sewakata kiyapan pora awith nawaththala denawa...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඹයාලගේ වත්තේ වතුර බහින්නේ කොහාටද ? මායිමේ ගේ

    වහින වතුර උඩ අතට යන්නේ නෑ තමයි. නමුත් වැහි වතුර කිසිම කෙනෙකුට උවමනාවෙන්ම වෙනත් කෙනෙකුගේ පැත්තකට හරවන්න බැහැ. ඒක ස්වාභාවිකව යන මාර්ගයක ගියාට අවුලක් නැහැ. තවදුරටත් ප්ලෑන් එකේ සදහන් වෙනවනම් වැහි වතුර බස්සන්න ඕන දිශාව අපි ඒ දිශාවට ඒ ජලය බැහැ කරන්න ඕන.

    වැදගත්ම දේ තමයි මේ ගැටළුවට උඹ මැදිහත් වෙලා ඉන්නේ උඹේ අසල්වාසියා සමග. ඒක නිසා මුලින් සුහදව කතා කරලා මේ ගැටළුව විසදගන්න බලන්න
    .

    ඔව් මචන් සුහදව තමයි කතා කරන්න බැලුවේ නැත්තන් එකයි ඔක්කොම ගැන දැනගෙන යන්න බැලුවේ

    මචං මුලින්ම කියපන් අල්ලපු ගෙදර කෙනා කටවල් තියලා තියෙන්නේ අත්තිවාරමෙන්ද ( කළුගල් බැම්මෙන්ද ) නැත්නම් බ්ලොක් ගල් බැම්මෙන්ද කියලා?
    දැන් තමයි කිල්ක් උනේ කළු ගල් බැම්මෙන් නේ එක ඉතින් පොළොවට වඩා උසයි ඒ මට්ටමට පස් පුරවල
    :sorry:
    danna widiyata thamange waththe wathura anith waththakaat danna ba..wahi wathura nan awlak nalu...eth thappe badinawa nan un danaganna ona kanuwak kapala unge waththen eliyata yana widiyata hadanna...
    mulinma un ekka katha karala balahan..bari unoth grama sewakata kiyapan pora awith nawaththala denawa...
    :yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    වහින වතුර පහලට මිසක් උඩට ගලන් නැනෙ බන්...කතා කරල ඉඩමෙ පැත්තකින් තියන්ඩ කියපන්.
    ..කාටවත් කරදරයක් නැනෙ..

    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැතිවෙලා ගං කබරයෙක් එකබද්දේ නායකයා උනහම ඔහොම තමා . ..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඔව් මචන් සුහදව තමයි කතා කරන්න බැලුවේ නැත්තන් එකයි ඔක්කොම ගැන දැනගෙන යන්න බැලුවේ

    දැන් තමයි කිල්ක් උනේ කළු ගල් බැම්මෙන් නේ එක ඉතින් පොළොවට වඩා උසයි ඒ මට්ටමට පස් පුරවල

    :sorry:

    :yes:

    කළුගල් බැම්මක් බදිද්දි මචං කොහොමත් ඔය වගේ කටවල් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වතුර බස්සන එකම නෙමෙයි. පස් වැටුනම බරට එන තෙරපුම එහෙමත් නැතිනම් වයබ්‍රේෂන් එක පාලනය කරන එකයි ඒකෙන් වෙන්නේ.

    එහෙම නොකලොත් තාප්පේ කඩන් වැටෙනවා. ඕකෙන් වතුර එන්නේ නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: tsomeone

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    කළුගල් බැම්මක් බදිද්දි මචං කොහොමත් ඔය වගේ කටවල් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වතුර බස්සන එකම නෙමෙයි. පස් වැටුනම බරට එන තෙරපුම එහෙමත් නැතිනම් වයබ්‍රේෂන් එක පාලනය කරන එකයි ඒකෙන් වෙන්නේ.

    එහෙම නොකලොත් තාප්පේ කඩන් වැටෙනවා. ඕකෙන් වතුර එන්නේ නැහැ.
    weep holes neda okata kiyanne?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කළුගල් බැම්මක් බදිද්දි මචං කොහොමත් ඔය වගේ කටවල් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වතුර බස්සන එකම නෙමෙයි. පස් වැටුනම බරට එන තෙරපුම එහෙමත් නැතිනම් වයබ්‍රේෂන් එක පාලනය කරන එකයි ඒකෙන් වෙන්නේ.

    එහෙම නොකලොත් තාප්පේ කඩන් වැටෙනවා. ඕකෙන් වතුර එන්නේ නැහැ.

    ela oka danagaththe adai thanks yaluwa nodanna deyak kiyala dunnata
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අසල් වැසියාට ප්‍රේම කිරීමේ න්‍යාය අනුව ඒ ගෙදර හොද දැරිවියක් ඉන්නවා නම් මනාපේ දීල තියපන්. මාමණ්ඩියට කියපන් අනාගතේ ඉඩම් දෙකම එකක් වෙනවා ඒක නිසා තාප්ප වලට වියදම් කරන්න එපා මාමේ කියල.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අසල් වැසියාට ප්‍රේම කිරීමේ න්‍යාය අනුව ඒ ගෙදර හොද දැරිවියක් ඉන්නවා නම් මනාපේ දීල තියපන්. මාමණ්ඩියට කියපන් අනාගතේ ඉඩම් දෙකම එකක් වෙනවා ඒක නිසා තාප්ප වලට වියදම් කරන්න එපා මාමේ කියල.

    :angry: Oya ithin ganigen kanna wena wada kiyanna epa :angry:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    be ehema thiyanna be.
    Uta gihin kiyanna ehama karanna be. slop ekak hadala pare kanuwata wathura yanna salassanna kiyala.