ඔව් මචං Payoneer තමයි. බෑංක් අකවුන්ට් එකට දැම්මම විනාඩි 5න් ලංකාවට එනවා.
Graphic 3D/2D විතරක් නෙමෙයි අනිත් ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා වෙනස 3ඩී වැඩක් හරියට කරන්න පිරිස අඩුයි. හරියට කරන අයගේ ගණන් වැඩී
3Ds Max, Vray, Zbrush, After Effects for 3D and composing. Unity and cry engine for gaming:D