mehema danuma bedana eka gana santhosai bro.
thanksdeyak igena gathhta nam echcharaiThanks machan
pahadiliwa kiyala thiyenawa
thank youEla Ela machan. Jayawewa!
ස්තුතියි

thank youWish you all the best!![]()
පට්ට බන් දන්නා දෙයක් අනික් අයටත් කියල දීල උනන්දු කරන එක වටිනවා+7
ඕවගේ ක්ලයන්ට්ල එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද බන් මට කඩ්ඩ ලියාගන්න පුළුවන් email, chat අනං මනං ස්කයිප් එහෙම සෙට් උනාම තමා කෙලවෙන්නේ.


thanks for sharing machan..salli ganne Payoneer da? paypalnam wenna behe..
salli athata ganna widiyath add kalanam hondai..![]()
Graphic 3D/2D විතරක් නෙමෙයි අනිත් ඒවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා වෙනස 3ඩී වැඩක් හරියට කරන්න පිරිස අඩුයි. හරියට කරන අයගේ ගණන් වැඩීබම්ප් මචෝ ..
මට creative බැහැ බන්. Graphics වලට මාර ඉල්ලුමක් තියනවනේ නේ??
elaz
machn 3d rendering karanne mona software walinda?

i3 ekakin uba gema gahana eka gana godak satutui ban.4670K ekakui 960kui tiyagenath order ekak dakkama kalakirenawa rendering matak wela.mama video editing, animation karanne.
පොඩ්ඩක් මම කියපු විදියට කරලා බලන්න ඕඩර්ස් ඒවි. මේ මාසේ නම් කොහොමත් අඩුයි වැඩ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා.

client එක්ක ගණුදෙනු කරන්න වෙනම ක්‍රමවේදයක් කියන්න මම දන්නේ නෑ. නමුත් සාමාන්‍ය ඉංග්‍රීසි වලින් ලෙසටම වැඩේ ගොඩ දාන්න පුලුවනි. වැදගත් දේ ක්ලයන්ට ඇහුම්කන් දෙන එක සහ ඒ කියන දේවල් නොතේරෙන වචන මධුර ඩික්ෂනරිය දාගෙන අවබෝධ කරගන්න එක![]()
එහෙම ස්කයිප් එන්න ඕන කියන්නේ නෑ බං මහා පරිමාණ ව්‍යාපෘතියකට ඇර අඩු ගානේ ඩොලර් 5000ට වැඩි නම් කමක් නෑ. fiverr එකේ ක්ලයන්ට් එක්ක ටෙක්ස්ට් චැට් කරන්න. මට නම් ස්කයිප් එකේ එහෙම වාත වෙලා නෑ..ඌට මූණ බලන්නම ආසයි කියනවානම් එයාගේ ස්කයිප් එක එව්වම වෙලාවක් දාගෙන රිලැක්ස් වෙලා හෙමින් කතා කරන්න. කියන්න අහන්න ඕන ටික කල්පනා කරගෙන ඕන නම් ලියාගන්න.නෑ මම ඇහුවෙ බන් මට live සාකච්චා බෑ සුද්දෝ එක්ක පුරුදු නෑ. ටයිප් කරන එක නං අවුලක් නෑ chat, email ඕන එකක්. එහෙම වැඩේ ගොඩදාගන්න පුළුවන්ද නැත්තන් උන් අහනවද මට ඔයාව වෙනම සම්බන්ධ කරගන්න ඕනේ කියල මුණ බලාගෙන කතා කරන්න.

මේක render කරන්න විතරද බන් 1200 ගත්තේඑයා 3D හදපු ගෙයක් රෙන්ඩරිං කරලා දෙන්න තිබ්බේ

ගොඩක් උන් මෙහෙම තමන් කරන දේ කියන්නේ නෑ බන්එහෙම ස්කයිප් එන්න ඕන කියන්නේ නෑ බං මහා පරිමාණ ව්‍යාපෘතියකට ඇර අඩු ගානේ ඩොලර් 5000ට වැඩි නම් කමක් නෑ. fiverr එකේ ක්ලයන්ට් එක්ක ටෙක්ස්ට් චැට් කරන්න. මට නම් ස්කයිප් එකේ එහෙම වාත වෙලා නෑ..ඌට මූණ බලන්නම ආසයි කියනවානම් එයාගේ ස්කයිප් එක එව්වම වෙලාවක් දාගෙන රිලැක්ස් වෙලා හෙමින් කතා කරන්න. කියන්න අහන්න ඕන ටික කල්පනා කරගෙන ඕන නම් ලියාගන්න.![]()
මේක render කරන්න විතරද බන් 1200 ගත්තේ
සතුටුයිගොඩක් උන් මෙහෙම තමන් කරන දේ කියන්නේ නෑ බන්
ඔව් මචං කැමරා මූව්මන්ට් එකක් දාලා පාම් ගස් ටිකක් දාලා බැක්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් ඈත කඳුවැටියක් පේන්න දාලා රෙන්ඩරිං විතරයි. ඒවට එන් ඩී ඒ සයින් කරලා නිසා ඉමේජ් එකක්වත් දාන්න විදියක් නෑ මට. හම්මෝ එහෙනං කමක් නෑ බන්, මම හිතුවේ දිනපතා දත් මැදගෙන මුණ හෝදගෙන කොන්ඩේ පීරගෙන ක්ලයන්ට් ල එක්ක live සාකච්චා කර කර ඕව හදන්න ඇති කියල. මගේ මුණ දැක්කොත් නං කිසිම වැඩක් දෙන්නෙ නැති පාටක් තියෙන්නෙ ඒකයි සීන් එක.![]()


ට්‍රයි එකක් දෙන්න බැරි වෙන එකක් නෑ.එළකිරි බං.. ග්‍රැෆික් පැත්තෙනුත් මෙහෙම කරන්න පුලුවංද ? ලොගො එහෙම හදලා ?
බලන්න ඕනෙ ට්‍රයි කරලා![]()
