1. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඕකේ අවුල තියෙන්නේ උන්ට ඩැමේජ් වැඩි කම මිසක්, යුද්දෙට අකමැතිකම නෙවෙයි බන්. උන්ට ඕනි මූට වඩා හොද leadership එකක්. කලිනුත් ගෙදරයන්න ඔන්න මෙන්න ඉද්දි තමයි oct attack එක ආවේ. මම හිතන්නේ නෑ කිසිම Israel කාරයෙක් ගාසා වල වෙච්ච දේ ගැන අවුලක් තියන් ඉන්නවා කියලා. ඒ තරම් ඔකුන්ව තේරුම් ගන්න අමාරුයි :baffled:
  2. reddit

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    දැන් ඇති නෙහ් :dull:
  3. reddit

    පයිය කොට ලපයා petrol diesel වැඩි කරලා නේද?

    මාර ආතල් තමයි දෙන්නේ, ඊයේ කලානම් තවත් ටිකක් මිනිස්සු රැලියට අඩු වෙන හින්දා කෙලියා අද
  4. reddit

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    https://elakiri.com/threads/ඔශාන්-එක්ක-අවුරුදු-kids-dance.2250162/#post-31380471
  5. reddit

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    අර ඊයේ මේකේ දාපු පොඩි උන්ගේ ඩාන්ස් සීන් එක බලපන්. මොලේ පන තියෙන එකෙක් එහෙම dance item එකක් තෝරනවද කියලා. අඩුම උන්ට ගැලපෙන concept එකක් තිබ්බෙ නැද්ද මුන්ට. ඔක්කෝම බලන්නේ රීච් එක ගොඩ දාගන්න. Parents Control නෙවෙයි මොන රෙද්ද තිබ්බත් සමහර #$%^ ගෙ comment දැක්කම එපා වෙනවා :baffled:
  6. reddit

    Macbook Air M5

    Mac Mini M4 512 එකක් හොයලා දීපල්ලකෝ Desktop ekata replace karanna
  7. reddit

    අටමස්ථානේ වැඩේ නග්ගලා ගන්න කිව්වා අර මරණය අමතක වෙන්න..

    ඒක තමයි, එහෙම එකෙක්ගෙ අතේ පිහියක් තියෙනවා කියන එක හෙන නොර්මල් සීන් එකක්නේ.
  8. reddit

    Questions China වලින් බඩු ගෙනත් දෙන අය ඉන්නවද?

    "RC Inject" kiyala toys gena set ekak innawa FB, unnam genawa oni ekak. mama genath ne ungen. genath dennam kiyala kiwwa. e nisa lokuwata details danne ne. ahala balanna.
  9. reddit

    අම්මා ව මිස් වෙනවද ඔයාලට

    FL studio dala, voice hadapan. voice thawa natural karala ganna puluwan.
  10. reddit

    පැස්බරාගේ අලුත් වාහනේ

    poddak parana news hoyagana balapan, Hiru eken issuwe hena loku budget ekak mun dennata pass karala. ekama athi munta kalekata. anika munge job eka udeta radio seen eka newei. mun eke full time weda. mata position eka mathaka ne e kale gossip site wala ehema giya.
  11. reddit

    I got monetization on FB

    reels witharada damme bn neththam next, photo ehemath dammada. mage reels only ekata tama ne invite eka. godak un criteria tiyena pages hoyanawa, ewalanam criteria complete una gaman invite eka enawa.
  12. reddit

    රජය බිලියන 5.1ක ණය ගෙවා දමයි!

    කොහෙටද ? :lol: කියලා තමයි අහන්න වෙන්නේ ඉතින්
  13. reddit

    එකම brand එකේ කොලිටි වෙනස් සීන් එක ..

    chocolate x choco mokakda seen ekak tiyenawa neh lankaweth. price tag 2
  14. reddit

    කලුවො ටික ඇතුලට වරෙල්ලා - හොඳ over-ear Bluetooth headphone එකක් කියන් පලයන්😊😊

    Audio-Technica ATH-M50X + HyperX cloud revolver 2 (wired) me deka witharamai mechchara kalekata set une loku welawak use karanna.
  15. reddit

    Ex wish karala

    මේකි ඕක කියවලා වත් එවලා නෙවෙයි වෙන්නැති බන්, chatGPT Generate කරල දුන්න එක එහෙමම එවලා. :lol:

    No contents