වැඩිම අනතුරු බයික් වලින් උනාට, ඒවලින් වැඩිම Pulser NS ටිකයි Scooter ටිකයි. :baffled: දවසට එකෙක් හරි වද්ද ගන්නාවා NS නම්
street legal ඒවා ගේන්න දුන්නනම්, සල්ලි තියෙන උන් ටික හරි ගේන්වා. දැන් වෙන්නේ ඩස්ප බයික් පැදලා නිකන් මැරිලා යනව ගොඩක් උන්.
ඩස්ප ඒවල එන්ජින් බ්රේක් කලාම එන්ජින් වලට BS...