ඇයි අපි මෙච්චර හීන දකින්නේ.???...
ස්වප්නය නැතහොත් සිහිනය විටෙක අපහට සුවපහසු නින්දක් ලබාදේ, තවත් විටෙක භයංකර වී මහ රෑ අවදි කරයි. සියවස් ගනනාවක් පුරාවට සිහිනය පිළිබඳ මිනිසා තුල පැවතියේ නොවිසිඳුනු කුතුහලයෙන් පිරි විවිද මතයන්. පුරාතන මිනිසා සිහිනය දෙවියන්ගෙන් ලද ත්යාගයක් ලෙස විස්වාස කරා...