ගොඩක් හොඳ ලිපියක්.... වැඩිපුර යමක් එකතු කරන්න කියලා හිතුවා.
දියවැඩියාව ප්රධාන ලෙස වර්ග දෙකකි. type1 and type 2 ලෙසයි. ඇත්තටම මේ දියවැඩියාව කියල හදුන්වන්නේ සාමාන්ය ප්රමානයට වඩා පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමයි. මේක වෙන විදිහ මම සඳහන් කල වර්ග 2ක අනුව වෙනස් වෙනවා.
Type 1 හැදෙන්නේ...