1. Huckleberry

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    http://ikman.lk/en/toyota-soluna-2000-for-sale-colombo-107 meka kohomada ban?
  2. Huckleberry

    Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්

    ganna newei ban. wikunanna.
  3. Huckleberry

    Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්

    body nam kisima awulak ne. anek okkoma adupadu heduwa. hoda thathwaye thiynwa. dan awurudu 11kma ape. photo ekak upload karanna mama danne ne.
  4. Huckleberry

    Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්

    ටොයෝටා කොරොල්ලා DX වැගන් KE 74, 1500cc වල price කීයට විතරද මේ දවස්වල යන්නේ? 15-6xxx manufactured in 1984 Registered in 1986 High roof, හොඳ තත්වයේ තියනවා. දිරුම් මොකුත් නෑ. ලඟදි සම්පූර්ණයෙන්ම රෙපෙයාර් කරලා තියෙන්නේ. battery, gasket, spark plugs, brake liners, අනම් මනම් ගොඩක් අලුතින් දාලා...
  5. Huckleberry

    no eka kiyada?

    no eka kiyada?
  6. Huckleberry

    නුවර වාහන පොළක් ...................

    sale ekak kiyanne sale eken wahane aran ganak thiyagena wikunanwa. polaka wenne ayithi karaya wahane genath dala ganak kiyanwa. wahane wikinunama pole ayithi karayata ganak gewanwa. (10000-15000 samnyen athara ganak).
  7. Huckleberry

    Nissan MARCH

    15ta adu, daily use ekata ekak ban. mama e thread eka beluwa. eke puslar eke petrol weda kireema gena dala thibbe ne. ekai ehuwe.
  8. Huckleberry

    Nissan MARCH

    එතකොට නිසාන් පල්සර් වල තෙල් වැඩ කිරීම කොහොමද?
  9. Huckleberry

    නුවර වාහන පොළක් ...................

    eka polakda? nethnm sale ekakda?
  10. Huckleberry

    Nissan MARCH

    එතකොට නිසාන් පල්සර් වල තෙල් වැඩ කිරීම කොහොමද?
  11. Huckleberry

    නුවර වාහන පොළක් ...................

    නුවර වාහන පොළක් ................... නුවර වාහන පොළක් තියන තැනක් දන්නවනම් කියපල්ලකො. කාර් සෙල් එකක් නෙවෙයි. පොළක්....................
  12. Huckleberry

    Nissan MARCH

    :D
  13. Huckleberry

    Nissan MARCH

    vitz ganan ne ban
  14. Huckleberry

    Nissan MARCH

    godak un kiynwa soluna patta gahapuwa thiyenne kiyala. eka eththada kathawa. nethnm taxi wlata gahapu car ekak nisada ehema kiyanne?
  15. Huckleberry

    Nissan MARCH

    ei soluna e ganan waltane yanne
  16. Huckleberry

    Nissan MARCH

    14 kata withara mata ahu une oya thuna thama. (English number thiyna)

    No contents