නුවර වාහන පොළක් ...................
නුවර වාහන පොළක් තියන තැනක් දන්නවනම් කියපල්ලකො. කාර් සෙල් එකක් නෙවෙයි. පොළක්....................
නුවර වාහන පොළක් තියන තැනක් දන්නවනම් කියපල්ලකො. කාර් සෙල් එකක් නෙවෙයි. පොළක්....................
eka polakda? nethnm sale ekakda?Central Finance Kandy - Katugustota Road Eke
eka polakda? nethnm sale ekakda?
mokakda ban polak kiyanne? sale ekei polei wnasa mokakda?
sale ekak kiyanne sale eken wahane aran ganak thiyagena wikunanwa. polaka wenne ayithi karaya wahane genath dala ganak kiyanwa. wahane wikinunama pole ayithi karayata ganak gewanwa. (10000-15000 samnyen athara ganak).mokakda ban polak kiyanne? sale ekei polei wnasa mokakda?