Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ටොයෝටා කොරොල්ලා DX වැගන් KE 74, 1500cc වල price කීයට විතරද මේ දවස්වල යන්නේ?
    15-6xxx
    manufactured in 1984
    Registered in 1986
    High roof, හොඳ තත්වයේ තියනවා. දිරුම් මොකුත් නෑ. ලඟදි සම්පූර්ණයෙන්ම රෙපෙයාර් කරලා තියෙන්නේ. battery, gasket, spark plugs, brake liners, අනම් මනම් ගොඩක් අලුතින් දාලා තියෙන්නේ. මේ දවස්වල නොර්මල් price එක කීයට විතරද කියල දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා. .
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    යුරාජ් ලොක්කා ලඟකදී කරගැහව්වා ඔකකට....... ඌ දැක්කොතින්නම් රිප්ලයි කරයි මේකට........

    තාම කෝට්ටේ බදාගෙන අඩනවා ගත්ත එකට :rofl::P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔහොම සුපිරියට තිබ්බට ගෙදර ගෙනාවම ඇනයක් හරි තද කරන්න තියෙනවා ඔය පරණ කාර් වල...එළකිරියේ යුරාජ් ලොක්කත් ගත්තා ඕකක්..මම නම් කියන්නේ ඕක ගන්නවා නම් උපරිම 4.50 තමයි...ඊට අඩුවෙන් බලන්න ගන්න..

    (සුපරි තත්වේ තියෙනවා නම් ඉතින් ගින්දර කාර් එක..ඕන වැඩකට ඔට්ටුයි)
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ජන්තු අයියා;17226954 said:
    ඔහොම සුපිරියට තිබ්බට ගෙදර ගෙනාවම ඇනයක් හරි තද කරන්න තියෙනවා ඔය පරණ කාර් වල...එළකිරියේ යුරාජ් ලොක්කත් ගත්තා ඕකක්..මම නම් කියන්නේ ඕක ගන්නවා නම් උපරිම 4.50 තමයි...ඊට අඩුවෙන් බලන්න ගන්න..

    (සුපරි තත්වේ තියෙනවා නම් ඉතින් ගින්දර කාර් එක..ඕන වැඩකට ඔට්ටුයි)
    ganna newei ban. wikunanna.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ganna newei ban. wikunanna.

    අහ්හ්....සොරි වෙන්න ඕනේ..ඉක්මනින් විකුණ ගන්න ඕනේ නම් 5ක් වත් කියපන්..ලක්ෂ 6 පැනලත් තියෙනවා ඕවා..මොරෙක්ම සෙට් වෙන්න ඕනේ ඉතින් ඒ ගානට විකුනන්න..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    යුරාජ් ලොක්කා ලඟකදී කරගැහව්වා ඔකකට....... ඌ දැක්කොතින්නම් රිප්ලයි කරයි මේකට........