1. johnyh

    hair Cutting Machine ඉක්මනට

    mehen ganin ban.. nikan hari lockdown seen ewa extend wunot ubata oka ewi 2021 aga withara :rofl:
  2. johnyh

    Sampath debit card and PayPal issue.

    Maybe the card is not active for online payments. Chk that first..
  3. johnyh

    හෙට රට අරින එන හොඳද නැද්ද

    ඕක අරින්නේ වෙන හේතුවක් නිසා... ටික දවසක් යනකොට දැනගන්න පුළුවන් වේවි.. :rofl: හොදම දේ තමන් පරිස්සම් වෙන එක. පුළුවන් තරම් ගමන් බිමන් අඩුකරලා ගෙදරට වෙලා ඉන්න බලන්න. වෙන කරන්න දෙයක් නෑ..
  4. johnyh

    මගේ ආසම කැමතිම නිලිය ඔබ තුමිය බුදු සරණයි

    අවස්ථාවක් නොලැබුන දුකට දාන comment වෙන්නත් පුළුවන් බන් 😂 😂
  5. johnyh

    අඹ චට්නි

    චට්නි BUMP
  6. johnyh

    Ban pitiye appu

    onema kenekta adahas prakasha karanna aythiya thiyenawane mcn. thaman kaimathi naithi deyak nan,ewa balanne naithuwa inna eka thama hodama dai mcn..
  7. johnyh

    මැරිලා වැටිම

    සමහරවිට හොදවෙලා ගියා වුනත් සැහෙන දුර්වල වෙලා වෙන්නත් පුළුවන් ( ශ්වසන පද්දතිය ).. ඒක නිසා හොද වුනත් සෑහෙන පරිස්සම් වෙන්න ඕන..
  8. johnyh

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    kuddo set ekak wenna aiti sure ekatama eka aitayak ayin karanna ona ponnayo set eke.. 😅
  9. johnyh

    මස්සිනා වදයක් වෙලා මචන්ලා

    රැකියාවක් හරි වියාපාරයක් හරි දැන්ම පටන් ගන්න. පොඩි ස්ථාවරභාවයක් හදාගන්න. එකෙන් ගෙදර අම්මා සහ තාත්තගේ වියදම් ටිකත් කවර් කරගන්න සහ වැඩියෙන් සලකන්න.. ඒ විදියට මස්සිනා කාරයට යන්න වෙන තැනට පසුබිම හදාගන්න..
  10. johnyh

    තලගොයි ප්‍රශ්නෙට විසඳුමක්?

    ඕකුන් වහලට එනවා ඇත්තේ වටේට තියෙන ගස් වල අතු නිසා වෙන්න ඇති (කෙසෙල් ගස් වලිනුත් ඕකුන්ට නගින්න පුළුවන් ). එලියට යනකන් ඉදාලා හරි එලවලා දාලා හරි අතු ටික සුද්ද කරලා දාන්න. ඇතුල්වෙන්න පුළුවන් තැන් වලට දැලකුත් ගහන්න..
  11. johnyh

    උඹල ගහපු නිළියන්

    දැන් ඕක දැනගත්තා කියලා වෙන සෙතේ මොකක්ද බං.. :rofl:
  12. johnyh

    United States Presidential election - 2020

    2016 වගේම සීන් එකක් වෙයි කියලයි මට හිතෙන්නේ . බයිඩන් popular vote එකෙන් එකට ඒවි. ඊත් ට්‍රම්ප් බොහෝ දුරට Electoral vote එකෙන් ලීඩ් එක තියන් දිනවී..
  13. johnyh

    සින්නක්කර ඉඩම් රජයට බලෙන් ගන්න පුලුවන්ද?

    මම දන්න විදියට නම් ඒක නීතියක්. සමහර පාරවල් වල දෙපැත්තේ කහපාට බෝඩ් එකක් RDA එකෙන් දාගෙන යනවා,අන්න එකේ හරියටම අඩි ගාන දාලා තියෙනවා. පරණ ගෙවල් වලට නන් අවුලක් නෑ මචන්.ඒවාට කොහොමත් වන්දි දෙනවා. අලුතින් හදන ඒවාට තමා අවුල.
  14. johnyh

    මගේ පපුව අමාරුව

    තෙල් ගුලිය තමයි මචන් ගැලවිලා ගිහින් තියෙන්නේ. කෙලින්ම ගිහින් ඒක උබේ අරකේ හිරවෙලා.ඒකයි අරකට අවුල් ගිහින් තියෙන්නේ.
  15. johnyh

    ලෙඩ හොඳවෙන්ඩත් එක්ක

    ඇන්ටි පාරක් සෙට් කරගනින් මචන්. නිකන් සමිතාව අර කොල්ලෙක් සෙට් කරගත්තා වගේ ..
  16. johnyh

    සින්නක්කර ඉඩම් රජයට බලෙන් ගන්න පුලුවන්ද?

    පාර මැද ඉදලා අඩි ගානක් තියෙනවා (මට හරියටම අඩි ගාන නම් මතක නෑ). අලුතින් ඉදිකිරීම් කරන්න බෑ. මචන්. ඒවාට ගෙවන්නේ නෑ.
  17. johnyh

    සින්නක්කර ඉඩම් රජයට බලෙන් ගන්න පුලුවන්ද?

    සාමාන්‍යයෙන් වන්දි (ඒකත් ඉතින් නීතුයනුකුලව ඉදිකරපු ඒවාට විතරයි ) හෝ වෙනත් ප්‍රදේශයක ඉඩමක් දෙනවා. සාමාන්‍යයෙන් වන්දි දෙනකොට රජයේ තක්සේරු මිලටනේ ගෙවන්නේ. ඉතින් ගාන අඩුයි. උදාහරණයකට ලක්ෂ 2කට වගේ වෙන පර්චස් එකක් රජයේ තක්සේරු මිල 25-50ක් වගේ වෙන්නත් පුළුවන්. ඕකයි මිනිස්සු යන්න අකමැති සමහර වෙලාවට...
  18. johnyh

    22 වන මරණය යලිත් හකුලා ගැනේ.මැරිච්ච පුද්ගලයාට පන ඇවිත්.

    පැනික් වුනහම වෙන දේවල් තමා.. :rofl:

    No contents