1. R

    බ්ලොග් traffic හෙල්ප්

    බ්ලොග් එකෙ ආටිකල් 38ක් විතර තියෙනවා, ඇඩ්සෙන්ස් එහෙමත් තියේ, දවසට pageviews 1000 + අරගෙන ගොඩ යන්න පුලුවන් විදියක් කියන්න... එෆ් බී අකවුන්ට් එකක් හදල ඕඩියන්ස් එක බිල්ඩ් කරගන්නවා නම් කොහොමද කරන්නේ ?🤔 තව අදහස් ඕනේ දවස් 118 ක් වෙනවා පටන් ගෙන 🥴
  2. R

    නුගේගොඩ අවට බෝඩිමක් ඕනේ 🤔

    නුගේගොඩ අවටින් තනි කාමරයක බෝඩිමක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ? ලොකු ගනන් වලට නෙවෙයි 😁 0702024235 (whatsapp)
  3. R

    ඉලෙක්ට්‍රික් වාහන නැද්ද ලංකාවේ ? 🤔

    ඉලෙක්ට්‍රික් වාහන නැද්ද බං ලංකාවේ? 😁 බයික්, කාර්
  4. R

    mysoftlogic .lk ඔන්ලයින් ඕඩර් කරපු අය ඉන්නවද?🤔

    https://mysoftlogic.lk/chuwi-10.1%2522-windows-tablet-with-keyboard/p/65335 ඔන්ලයින් ඕඩර් කලොත් එයිද? 🤔 මේ අයිටම් එක හොදද, යූස් කරන අය ඉන්නවද එළකිරියේ?
  5. R

    මිනි ලැප්ටොප් එකක් ගන්න පුලුවන් තැනක් 🤔

    මිනි ලැප්ටොප් එකක් ගන්න පුලුවන් තැනක් කියන්න , නූගේගොඩ අවටින් 🤔
  6. R

    Need Second-hand lap top _ නුගේගොඩ area

    සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ඕනේ නුගේගොඩ අවටින්, කොහෙන්ද ගන්න පුලුවන්, 0702024235 - whatsapp
  7. R

    ලෙදර් සපත්තු ගන්න කඩයක 🤔 නුගේගොඩ අවටින්

    හොද ප්ලේස් එකක් කියන්න නුගේගොඩ අවටින් බ්ලැක් ලෙදර් සපත්තු දෙකක් ගන්න, 😀
  8. R

    වැඩ කරන තැන කේලම් කියන ලොල්ලෙක් ඉන්නව...

    වැඩ කරන තැන කේලම් කියන ලොල්ලෙක් ඉන්නව... මූට මොකද කරන්නේ, මොලෙන් ගේමක් ගහල මට්ටු කරන්න බැරිද 🤔
  9. R

    වයිෆ්ට ලූප් එකක් (copper T)

    G25 කොන්ක්‍රීට් ටිකක් දාපන් 😅
  10. R

    නුගේගොඩ අවටින් ගෑස් සිලින්ඩරයක්...🙄

    ගෑස් සිලින්ඩරයක් ගන්න නැද්ද ? හිස් එකක් හරි අලුත් එකක් හරි... නුගේගොඩ අවටින් සාධාරණ ගානකට...🤔 ලොකු උදව්වක්
  11. R

    ඩෙනිම් ගැන දන්න අය එන්න...

    bump ත්‍රේඩ් එකට සහය දුන් හැමෝටම ස්තූති.. තව අදහස් බලාපොරොත්තු වෙමි... ------ Post added on 1641277595
  12. R

    ඩෙනිම් ගැන දන්න අය එන්න...

    ඩෙනිම් brand, material, ගැන දන්න අය කොටාගෙන යමු... වැඩිපුර හොයන්නේ මොනවද? ඩෙනිමක් ගන්න එද්දි අහන්නේ මොනවද? (ඩෙනිම් සෙක්ෂන් එකට මාරු කරානේ, 🙄)
  13. R

    හෙට IMF යයි ද ?

    IMF කියන්නේ මොකක්ද? පැහැදිලි කරන්න... ?
  14. R

    Adsense approval එක ගන්න domain age?

    අපේ රටට කොහොමද? මාසයක් පරන වෙන් ඕනෙද? Bump ------ Post added on 1636808038 Up ------ Post added on 1636811905
  15. R

    Blog traffic ගන්නෙ කොහොමද ?

    දවසකට pageviews 1000-2000 ගන්න පුලුවන් කොහොමද ළමයි ? මගේ 100න් පහල තමයි හැමදාම එන්නෙ 🤧 උදව් කරන්න පුලුවන් කෙනෙක් 🙄

    No contents