ලොව දුප්පත්ම ජනපති ජොසේ මුජිකා..!
ඕනෑම රටක දේශපාලකයන්ව දෝෂාරෝපණය කිරීම හරිම සාමාන්ය දෙයක්. ලංකාවෙ වගේම වෙනත් රටවලත් ඒ මැසිවිලි නැඟීම් කිසිම අඩුවක් නැතිව කෙරෙනවා. ජනාධිපති වරුන් සම්බන්ධයෙන් නම් එම දෝෂාරෝපණ තවත් වැඩිපුර දැකගන්න ඇසෙන්න ලැබෙනවා. ඒත් උරුගුවේ ජනාධිපතිටනම් ඒ කිසිම දෙයක් අදාළ වෙන්නෙ...