German Tech එකට ගිය අය ඉන්නවද..👀:yes:
A/L Exam එක ඉවර වෙලා German Tech එකේ Full Time Course එකක් කරන්න හිතුනා.
මේ Courses දෙකෙන් එකක් තමයි කරන්න කියලා බැලුවේ
Automobile - 4 years
Mechatronic Technology (Industrial) - 3 1/2 years
Tech එකට ගිය අයගේ අත්දැකිම් එහෙම කොහොමද? Job එකක් එහෙම...