ඩයිනෝසරයන්ගේ රජු වූ ටිරනෝසෝරස් රෙක්ස්
පෘථිවියේ සම්භවය සිදු වූ දා පටන්, එතෙක් මෙතක් ඉතිහාසය තුළ, මිහිතලය මත ඇවිද ගිය භයානකම සත්වයින් අතරින් ප්රධානතම තැනක් උසුලන්නේ ටී-රෙක්ස් හෙවත් ටිරනෝසෝරස් රෙක්ස් ය (T.rex / Tyrannosaurus rex). සද්ධන්ත ශරීරයක්, තියුණු දත් සහ මෝටර් රථයක් වුවද හපයක් කළ හැකි...