1. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    ehema ekakuth thiyenawada? :frown::frown:
  2. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    japan ekakwath epada...:oo::oo::oo::oo:
  3. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    ගෙදර තිබ්බ එක අවුරුදු 4 කට කලින් 1.80 කට දීල තමයි බන් දැන් මේ කෙල වෙලා තියෙන්නේ.. අපරාදේ දුන්නේ.. දැන් තිබ්බ නම් සුපිරියටම හදල දුවන්න තිබ්බ..
  4. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    Thank you ayye..ලොවෙත් වටිනවා මේ වචන ටික.. එහෙනම් ටිකක් අඩු එකක් හරි අරන් හොඳට හදාගන්න බලන්නම්... ඇඩ් දාල තියෙන අයට කතා කරාම කිසි ගින්නක් නැතුව දුවන්න පුළුවන් කියනවා.. හැබැයි ප්‍රශ්න දෙක තුන අහනකොට ඒ සී දල දුවනකොට පොද්දක් අරප්‍රශනේ එනවා, මේ ප්‍රශ්නේ එනවා කියල පටන් ගන්නේ.. කෝකටත් එහෙනම් ගන්න...
  5. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    meka 9k walata watida? http://ikman.lk/en/ad/nissan-march-1996-for-sale-gampaha-11
  6. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    Thank you wewa for bumping me...:):):)
  7. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    lease karannath puluwan.. eth ekata 2005 n passe wahanayak hoyaganna wenne naane mage budget eke hatiyata...:(:(
  8. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    Civic eke year eken da hoyanna ona.. nathnam models thiyenawada?
  9. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    siraawata... :frown::frown::frown::(:(:( e moko? garaj gane inna wena seen ekakda?
  10. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    mm... baas unnahe kenek genuyi, panchikawaththeyi rawmak dala balanna weyi wage.. Thank you machan...
  11. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    shah.. menna meka nam ideal.. ekath ekka ena anith list eketh honda march thiyenaw wage.. March eke me parana ewwa leda dena seen ekak thiyenawada?
  12. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    Civic eka gana manawawath danne nam na.. Wagon type ekakata wada tikak podi car ekak thama baluwe.. 2 seater unath awlak na.. mama witharane yanne thank you wewa..
  13. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    1k giyath awlak na.. maximum 7 laks pannanne nathuwa.. toyota mona models da balanna ona..
  14. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    බස් එකේ යන්න කියන්න එපා අය්යේ එක දැන් ඇති වෙලා තියෙන්නේ.. අනික මට වහනයක් තියෙනවනම් තව ගානක් හොයා ගන්න පුළුවන් බස් වලට යන කාලේ අල්ලලා.. මෝටර් බයික් ගන්න දෙන්නේ නෑ අම්මයි, කෙල්ලයි :)
  15. W

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

    ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks මචං ලක්ෂ 3.5ක් විතර අතේ තියෙනවා. තව ටිකක් දාල හිටං ලක්ෂ 5කට විතර කාර් එකක් ගන්න හිතුව. හැමදාම පදින්න නෙමේ.. වැඩිම උනොත් අවුරුද්දක් පාවිච්චි කරලා වෙන එකකට යනවා. (තව අවුරුද්දකින් promotion එකක් තියෙනවා ඒකයි ) ඉතින් මේ ගානට බැලුවම Ford laser එක තමා...
  16. W

    Decent hotels in colombo urgent help!

    Experience the new capsule hotel.. http://cubez.lk/ https://www.facebook.com/cubezcapsulehotels/?ref=br_rs&__mref=message_bubble Pm me for more info and for a discounted price
  17. W

    Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

    dapanko ban kochok karanne nathuwa

    No contents