ස්තූතියි ඇහුවට ඒත්, මට මොකුත් එපා දැනටඋබට දැන් ඕනේ නානසාර නිදහස් කරන්නද ?
නැත්නම් සිවුරට වෙනම නීතියක් දාගන්නේද ?![]()
ස්තූතියි ඇහුවට ඒත්, මට මොකුත් එපා දැනටඋබට දැන් ඕනේ නානසාර නිදහස් කරන්නද ?
නැත්නම් සිවුරට වෙනම නීතියක් දාගන්නේද ?![]()
වැඩේ හිමීට යටින් කරගන්න හදනවා කියන්නේ ඔන්න ඔය වගේ උපදෙස් වලට තමා. දැන් වරෙන් අඬාගෙන හම්නේ ඒක උපදෙසක් නෙමෙයි, යෝජනාවක් කියලා.කවුද කිව්වේ රාජපක්ෂලා නිදහස් කරන්න කියලා ?![]()
උන් වැරදි කරල නම් හිරේ ගියදෙන් . කොහොමත් ඕකුන් සුද්දවන්තයෝ නෙවෙයි නේ .
ඕකුන් නිසා තමයි මේ ජෙප්පෝ රජ කරන්නේ
නාමල් වගේ මී හරකෙක් ලොකුකරන් විපක්ෂේ ඉන්නකන් හරි හමන් එකෙක්ට විපක්ෂේ යන්නේ නෑ .
පුලුවන් නම් අර සජියාවත් හිරේ දාපං කෝ .
ඕකුන් දෙන්න තමයි ජෙප්පන්ට ඉන්න ලොකුම චන්ද මැෂින් දෙක .
ෂුවර් ද මම මුකුත් කිව්වේ නෑ කියලා ?ඒකද බන් අර මොන පීරිස් ද කියල කියන පාදිලියයි, තව එකෙකුයි, කොන්ෆරන්ස් දාලා, ලංකාවෙ කරේ තනිකරම දෙමල ජාතිය ලංකාවෙන් අයින් කරලා දාන්න කරපු ජනසංහාරක් කියද්දි උඹල සද්ද නැතුව හිටියෙ?
ඔතන කියන්නෙ වෙනම නීතියක් ඕන කියල නෙමෙයි තියන නීතියක් ක්රියාත්මක කරන්න කියල හරියට, කලින් වැරදි විදියට කලානම්. අළුත් නීති සම්මත කරන්න කවුරුත් ඉල්ලන්නෙ නෑ.මේතන ඔය පාරට බැහැල ඉන්න උන් තමයි කියන්නේ අසාධාරණ විදියට උන්ට විතරක් වෙනම නීතියක් ඕන කියලා .
මේක මත ප්රකාශ කිරීමක් නෙමෙයි Hatespeech.Protest එක සම්බන්ධයෙන් විරුද්ධ මතයක් ප්රකාශ කරන්නත් කෙනෙක්ට තියෙන අයිතිය පිළිගන්න වෙනවා.
අර කොන්ඩේ වවන් ඉන්න එකා ගැන ද උබ කියන්නේ ??එතකොට ඊයෙ පෙරේදා ඒ පාදිලියම ඇවිල්ලා, අනුර චන්ද පොරොන්දු වල කිව්ව වගේම ටෙරරිස්ම් ඇක්ස් එක වෙනස් කරන්න කියල ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ උද්ගෝශනය කරද්දි ඒකත් පෙනුනෙ නැද්ද?
යකෝ .. අර ගෙනාපු සිවුර ක් අන්දලා නානසර ව දැන්ම නිදහස් කරන්න කියන්නේ ඉතින් වෙනම නීතියක් උන්ට ඉල්ලන එක නෙවෙයි ද ?ඔතන කියන්නෙ වෙනම නීතියක් ඕන කියල නෙමෙයි තියන නීතියක් ක්රියාත්මක කරන්න කියල හරියට, කලින් වැරදි විදියට කලානම්. අළුත් නීති සම්මත කරන්න කවුරුත් ඉල්ලන්නෙ නෑ.
Systematically අසාධාරණයක් උනා කියල විශ්වාස කරන නිසා සිස්ටම් එකටම අනුව තමයි විසදුමක් ඉල්ලන්නෙ. පාස්ටර් ල හාමුදුරුවරුන්ට තීන්දු දෙද්දි රිව්ර්ස් කරල හිතුවොත්, හාමුදුරුවරු නඩු ඇහුවනම් පිලිගන්නවද Conflict of interest එකක් නෑ කියල.යකෝ .. අර ගෙනාපු සිවුර ක් අන්දලා නානසර ව දැන්ම නිදහස් කරන්න කියන්නේ ඉතින් වෙනම නීතියක් උන්ට ඉල්ලන එක නෙවෙයි ද ?
කොහොම ද එහෙම නඩු අහල හිරේ දාපු එකෙක්ට නිදහස ඉල්ලන්නේ ???
සිවුර නිසා ද ඉල්ලන්නේ ?
අනිත් එක අනිත් උන් ජම්ප්රේ නම් අදින්න ඕනේ හාමුදුරු කෙනෙක් විදියට එළියේ හිටියා කියලා වෙනම නීතියක් ඕන ද ???
මොකද්ද විශේෂත්වය ?
ඕකේ දෙපැත්තම තියෙනවා බං. @dilann කියන කතාව ගත්තාම සිවුරට වෙනම සැලකීමක් දෙන්න කියන එක slippery slope එකක්. ඔතනින් එහෙම ගන්න පන්නරය ඊළඟට පාවිච්චි වෙන්නේ සිවුරට මුවා වෙලා අපරාධ කරන උන් සුද්ධ කරන්න. හෙමාරතනයගේ case එකේ දී අර ළමයා ඉන්න පරිවාසයට හමුදා ආරක්ෂාව දාන්න වුණා. එකේ ඉඳපු විශේසඥ වෛද්යවරුන්ට අල්ලස් වල ඉඳලා මරණ තර්ජන වෙනකම් ගියා. අර කෙල්ලගේ අම්මට සල්ලි දෙන්න හදපුවා කෙල්ල මරනවා කියල තර්ජන ආපුව තිබ්බා. නැත්නම් හමුදාව දාන්නේ නෑනේ. ඔවා Personally දන්න නිසා නඩුව ඇහුවේ නැතත් මට නම් හේමරතන වැරදිකාරයෙක්. එහෙම උන්ටත් මේ වගේ වැඩ වලින් අනවශ්ය බලයක් එනවා. ඒක නිසා ඥාණසාරගෙ වැරදි ඇති ඒ වුණාට.... කියල කෑලි දාලා මේක සාධාරණීකරණය කරන්න බෑ. ඥානසාර හිමි හිරේ යන්නේ ජාතිවාදී ප්රකාශ කළාට වඩා අධිකරණයට අපහාස කළ නිසානේ.කවුරුත් නීති වෙනස් කරන්න ඉල්ලන්නෙ නෑ. ජනාධිපති සමාව දෙන්න කියල ඉල්ලන්නෙ මොකද කාටවත් එලියෙ කතාකරල නඩු දාගන්න බැරි උනාට මුළු Process එකේම අසාධාරණයක් තියනව කියල කවුරුත් දන්නව. ඒ නිසාම තමයි කලින් ජනාධිපති සමාව දුන්නෙ. මේ Case එක ලංකාව Authoritarianism පැත්තට යනව කියන එකට සලකුණක්. ඒ නිසා ආණ්ඩුව ඕක ඔළුවට අරන් Full Dictator mode යන්න කලින් මෙතනින්ම බලයක් පෙන්නල ඉවර කරන්න ඕන. ඥාණසාරගෙ වැරදි ඇති ඒ වැරදි වලට මෙහෙම වෙනවනම් සුමන්තිරන්, රාසමානික්කම්, උතුරෙ ගිහින් ජාතිවාදී තුවාල පාරණ ලපයව පවා හිරේ දාන්න වෙනව. මොකද සුළු ජාතික අන්තවාදයට විරුද්ධව කතා කරන මහ ජාතියෙ උන්ට ජාතිවාදී ලේබළ් ගහල යටපත් උන නිසාම තමයි ඊස්ටර් එකකුත් උනේ. ඒ කිව්ව දේවල් වලට ඒ කාලෙ යහපාලනේ Action ගත්තනම් එහෙම වෙන්නෙ නෑ. ඒත් කලේ Label ගගහ හිටිය එක වෙනම ඇරියස් නිසා. සමහර දේවළ් තියනව ඇරියස් පැත්තක දාල හීතන්න ඕන
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීමඕකේ දෙපැත්තම තියෙනවා බං. @dilann කියන කතාව ගත්තාම සිවුරට වෙනම සැලකීමක් දෙන්න කියන එක slippery slope එකක්. ඔතනින් එහෙම ගන්න පන්නරය ඊළඟට පාවිච්චි වෙන්නේ සිවුරට මුවා වෙලා අපරාධ කරන උන් සුද්ධ කරන්න. හෙමාරතනයගේ case එකේ දී අර ළමයා ඉන්න පරිවාසයට හමුදා ආරක්ෂාව දාන්න වුණා. එකේ ඉඳපු විශේසඥ වෛද්යවරුන්ට අල්ලස් වල ඉඳලා මරණ තර්ජන වෙනකම් ගියා. අර කෙල්ලගේ අම්මට සල්ලි දෙන්න හදපුවා කෙල්ල මරනවා කියල තර්ජන ආපුව තිබ්බා. නැත්නම් හමුදාව දාන්නේ නෑනේ. ඔවා Personally දන්න නිසා නඩුව ඇහුවේ නැතත් මට නම් හේමරතන වැරදිකාරයෙක්. එහෙම උන්ටත් මේ වගේ වැඩ වලින් අනවශ්ය බලයක් එනවා. ඒක නිසා ඥාණසාරගෙ වැරදි ඇති ඒ වුණාට.... කියල කෑලි දාලා මේක සාධාරණීකරණය කරන්න බෑ. ඥානසාර හිමි හිරේ යන්නේ ජාතිවාදී ප්රකාශ කළාට වඩා අධිකරණයට අපහාස කළ නිසානේ.
1. අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම,
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
3. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දීමට බල කිරීම තුළින් අධිකරණයට බලපෑම් කිරීම.
4. අධිකරණ කටයුතුවලට සහාය වීම සදහා නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ ජ්යෙෂ්ඨ නීතිඥ (වර්තමානයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල්) දිලීප පීරිස් මහතාට බැණ වැදීම මගින් අධිකරණයට අපහාස කිරීම
එම චෝදනාය.
මේ සම්බන්ධයෙන් පැවැති වසර 2 ක දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පිටු 53කින් යුත් තීන්දුවක් 2018 ජූලි මස ප්රකාශයට
පත්කළ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට එරෙහි සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් උන්වහන්සේ අදාළ චෝදනා හතරටම වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව 01 සහ 02 චෝදනාවලට වසර හතර බැගින්ද, 03 චෝදනාවට වසර 06ක්ද, 04 වැනි චෝදනාවට වසර 05ක්ද බැගින් චෝදනා හතරට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අභියාචනාධිකරණය, එය වසර 06 කාලයක් තුළ ගෙවීම යන පරිදි ක්රියාත්මක කිරීමට නියම කළේය.
මේක reverse කරන්නේ මෛත්රී, මහින්ද අගමැති කරපු දින 52 කාලෙදි. දැන් වුණත් ඔය විරෝධතාවයට ආපු ඔක්කොම වගේ පොහොට්ටුවේ හාමුදුරුවොනේ. මෙතන යන්නේ පොහොට්ටුවේ දේශපාලන project එකක්. ඔච්චර ෆෝම් වෙලා ඉන්නේත් ශිරන්ති , නාමල් ඇතුලේ නිසා. නැත්නම් ඔය සමාව ගන්න එකට කලින් ඉදලා කතා කරන්න තිබ්බා.
ඔව් ඒ පරයා තමයි. තනිකර කොටියෙක්.අර කොන්ඩේ වවන් ඉන්න එකා ගැන ද උබ කියන්නේ ??
අපෝ ඌ ට නම් මම ඕන තරම් කියලා ඇති . ඌ කොටියෙක් නේ . කවුරුත් ඌ ව ගනන්ගන්නෙත් නැ . ඌ නිකන් ත්රිවිල් එකක දාගෙන යන්න පුලුවන් සෙට් එකක් එක්ක තනියම කියවනව
නඩුවක් දාන්න ඕනේ නේද ඔප්පු වෙන්න? කවුරුත් ඕකට නඩුවක් දාලා නෑනේ. හිරේ දාන්න පුලුවන් වෙයි video සාක්ෂිත් තියෙන නිසා2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
E kiyanne Lat Maali wath Wasara 4k Siragedarata Danna puluwan da bn
අඩපන් වැලහින්න වගේකිරියේ ප්රධාන කල්ලතෝනි සක්කිලි දෙමලා ත්රෙඩ් එකට වාර්ථා කර තිබෙනවා.....
හතර වටින් අඬාගෙන එන්නේ.
ඒක නෙවෙයි, අර යාපනේ දෙමල පොරක් තෝ වගේ සක්කිලි දෙමළුන්ට හොද භාෂාවෙන් අමතන වීඩියෝ එකකට උබව ටැග් කලා. ලැජ්ජාවටද ඒ ත්රෙඩ් එකට ආවේ නැත්තේ?![]()
![]()
![]()
![]()
විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවො, Neutral හිටිය හාමුදුරුවරු ඔක්කොම හිටිය. ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්යයි.ඕකේ දෙපැත්තම තියෙනවා බං. @dilann කියන කතාව ගත්තාම සිවුරට වෙනම සැලකීමක් දෙන්න කියන එක slippery slope එකක්. ඔතනින් එහෙම ගන්න පන්නරය ඊළඟට පාවිච්චි වෙන්නේ සිවුරට මුවා වෙලා අපරාධ කරන උන් සුද්ධ කරන්න. හෙමාරතනයගේ case එකේ දී අර ළමයා ඉන්න පරිවාසයට හමුදා ආරක්ෂාව දාන්න වුණා. එකේ ඉඳපු විශේසඥ වෛද්යවරුන්ට අල්ලස් වල ඉඳලා මරණ තර්ජන වෙනකම් ගියා. අර කෙල්ලගේ අම්මට සල්ලි දෙන්න හදපුවා කෙල්ල මරනවා කියල තර්ජන ආපුව තිබ්බා. නැත්නම් හමුදාව දාන්නේ නෑනේ. ඔවා Personally දන්න නිසා නඩුව ඇහුවේ නැතත් මට නම් හේමරතන වැරදිකාරයෙක්. එහෙම උන්ටත් මේ වගේ වැඩ වලින් අනවශ්ය බලයක් එනවා. ඒක නිසා ඥාණසාරගෙ වැරදි ඇති ඒ වුණාට.... කියල කෑලි දාලා මේක සාධාරණීකරණය කරන්න බෑ. ඥානසාර හිමි හිරේ යන්නේ ජාතිවාදී ප්රකාශ කළාට වඩා අධිකරණයට අපහාස කළ නිසානේ.
1. අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම,
2. අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝග කිරීම
3. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දීමට බල කිරීම තුළින් අධිකරණයට බලපෑම් කිරීම.
4. අධිකරණ කටයුතුවලට සහාය වීම සදහා නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණ සිටි රජයේ ජ්යෙෂ්ඨ නීතිඥ (වර්තමානයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල්) දිලීප පීරිස් මහතාට බැණ වැදීම මගින් අධිකරණයට අපහාස කිරීම
එම චෝදනාය.
මේ සම්බන්ධයෙන් පැවැති වසර 2 ක දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පිටු 53කින් යුත් තීන්දුවක් 2018 ජූලි මස ප්රකාශයට
පත්කළ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට එරෙහි සියලුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් උන්වහන්සේ අදාළ චෝදනා හතරටම වරදකරු බවට තීරණය කළේය.
ඒ අනුව 01 සහ 02 චෝදනාවලට වසර හතර බැගින්ද, 03 චෝදනාවට වසර 06ක්ද, 04 වැනි චෝදනාවට වසර 05ක්ද බැගින් චෝදනා හතරට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අභියාචනාධිකරණය, එය වසර 06 කාලයක් තුළ ගෙවීම යන පරිදි ක්රියාත්මක කිරීමට නියම කළේය.
මේක reverse කරන්නේ මෛත්රී, මහින්ද අගමැති කරපු දින 52 කාලෙදි. දැන් වුණත් ඔය විරෝධතාවයට ආපු ඔක්කොම වගේ පොහොට්ටුවේ හාමුදුරුවොනේ. මෙතන යන්නේ පොහොට්ටුවේ දේශපාලන project එකක්. ඔච්චර ෆෝම් වෙලා ඉන්නේත් ශිරන්ති , නාමල් ඇතුලේ නිසා. නැත්නම් ඔය සමාව ගන්න එකට කලින් ඉදලා කතා කරන්න තිබ්බා.
https://hirunews.lk/en/426550/complaint-filed-against-mp-lakmali-hemachandra-for-contempt-of-courtනඩුවක් දාන්න ඕනේ නේද ඔප්පු වෙන්න? කවුරුත් ඕකට නඩුවක් දාලා නෑනේ. හිරේ දාන්න පුලුවන් වෙයි video සාක්ෂිත් තියෙන නිසා