1. 2019 වෙද්දි පාස්කු ප්රහාරෙට කලින් ඉදන්ම, ඊලගට බලේට එන උන්ට ආමාරු වෙනව කියල කවුරුත් දැනන් හිටිය. ISB අරන් කෙලවෙලා හිටියෙ.
2. පල්ලි වලට විතරක් ගැහුවනම් ගෝඨාභය කියන්න පුළුවන්. ඒත් වැටෙන්න තියන ආර්තිකය ඉක්මනටම වට්ටන්න බලන්, ගහපු එකා කවුරු උනත් ආර්තිකයටම ගැහුව. (Purposely Tourism Target කලා)
3...