මචන් Toyota premio 260 2013 වාහනයක් තියනවා . මේක අන්තිම ගාන 56ක් කියන්නේ
pearl white , beige color , electric seat ඔය හැම option එකම තියන වාහනයක්
exterior ,interior සුපිරියටම තියනවා වාහනේ හොදටම පාවිච්චි කරලා තියනවා
millage එකත් 60000ක් ගානක් තියන්නේ හැබැයි 3rd owner .
මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග...