Toyota premio 260 2013

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් Toyota premio 260 2013 වාහනයක් තියනවා . මේක අන්තිම ගාන 56ක් කියන්නේ
    pearl white , beige color , electric seat ඔය හැම option එකම තියන වාහනයක්
    exterior ,interior සුපිරියටම තියනවා වාහනේ හොදටම පාවිච්චි කරලා තියනවා
    millage එකත් 60000ක් ගානක් තියන්නේ හැබැයි 3rd owner .
    මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග තියෙන්නේ , හොයල බලනකොට , ඔක්කොම විස්තර ඇත්ත මචන් කාර් එක අව්ලක් නැහැ
    මචන් 56 කියන ගානට මේක අව්ලක් නැහැ නේද මට කාර් එක හොදයි කියල හිතෙනවා .

    PS : මම හොයන්නේ toyota premio එකක් මචන් වෙන ඒවාට ආස නැහැ ,
     
    • Like
    Reactions: hodakolla and NRTG

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    විස්තර වලට අනුව නම් වාහනේ හොදයි වගේ. 40,000 විතර CVT Oil මාරු කරල, engine tune up කරලද.? ගාන නම් ටිකක් වැඩියි වගේ. 54කට බස්සන්න බෑ.?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    විස්තර වලට අනුව නම් වාහනේ හොදයි වගේ. 40,000 විතර CVT Oil මාරු කරල, engine tune up කරලද.? ගාන නම් ටිකක් වැඩියි වගේ. 54කට බස්සන්න බෑ.?

    OW machan wahane supiri , mage yaluwath premio ekak padinne uuth ekka giya ,thawa bas kenek ekkath giya .
    anthima gana 56k kiyanne
    mata thiyana eka awla 3rd owner ban
    thawa bargain kara kara hitiyoth wahane yai da danne naha :(
    godak ewa baluwa ban 1st onwer ewa wage 2013 ewa ganan wadi ban
    anika conditions hoda na ,

    meka 2013 jul manufacture , bule RPM meter dashboard thiyenne
     
    Last edited:

    controlcat

    Junior member
  • Jan 6, 2019
    43
    4
    8
    Owner is a problem . Buy a first owner.. If u buy this, ur fourth owner...uba wikunanna giyama aduwata thama denna wenne..
    Kalabala nowi first owner ekakma ganin.ma me athdakimen kiyanne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    OW machan wahane supiri , mage yaluwath premio ekak padinne uuth ekka giya ,thawa bas kenek ekkath giya .
    anthima gana 56k kiyanne
    mata thiyana eka awla 3rd owner ban
    thawa bargain kara kara hitiyoth wahane yai da danne naha :(
    godak ewa baluwa ban 1st onwer ewa wage 2013 ewa ganan wadi ban
    anika conditions hoda na ,

    meka 2013 jul manufacture , bule RPM meter dashboard thiyenne

    Bass කෙනෙක්ගෙන් බලවගන්න mechanical parts හොදයිද කියලා. ශෝක්ස්, එන්ජින් මවුන්ට්ස්, බොඩි එක වගේ ඒවා. අනිවා ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක බලවගන්න scan එකක් දාගන්න ගන්න කලින්. Airbag sensor එහෙම ගියහම airbag වැඩ කරන්නේ නෑ. බලවගන්න පුළුවන් එකම විදිය full scan report එකකින්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    owner balan nathuwa ganin, math first owner but CR eke 2nd print wela thiyenne, permit ekakata genapu ekak nisa, lease thibbamath owners wadi wenawa.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    owners lapan gahanna da wahane hoda nam ganin wena ekak ganna kalin

    Owner is a problem . Buy a first owner.. If u buy this, ur fourth owner...uba wikunanna giyama aduwata thama denna wenne..
    Kalabala nowi first owner ekakma ganin.ma me athdakimen kiyanne

    ganne kalayak use karannaannm owner la gana wadiya hithanan epa ganin macahn..

    Bass කෙනෙක්ගෙන් බලවගන්න mechanical parts හොදයිද කියලා. ශෝක්ස්, එන්ජින් මවුන්ට්ස්, බොඩි එක වගේ ඒවා. අනිවා ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක බලවගන්න scan එකක් දාගන්න ගන්න කලින්. Airbag sensor එහෙම ගියහම airbag වැඩ කරන්නේ නෑ. බලවගන්න පුළුවන් එකම විදිය full scan report එකකින්.

    owner balan nathuwa ganin, math first owner but CR eke 2nd print wela thiyenne, permit ekakata genapu ekak nisa, lease thibbamath owners wadi wenawa.

    Thanks all for the input machanla
    :love::love:
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    56 ට ගත්තු එක පාඩු නෑ නේ? දැන් ලක්ෂ 76ක්...

    https://riyasewana.com/buy/toyota-premio-sale-eheliyagoda-3033036

    toyota-premio-111844111.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන් Toyota premio 260 2013 වාහනයක් තියනවා . මේක අන්තිම ගාන 56ක් කියන්නේ
    pearl white , beige color , electric seat ඔය හැම option එකම තියන වාහනයක්
    exterior ,interior සුපිරියටම තියනවා වාහනේ හොදටම පාවිච්චි කරලා තියනවා
    millage එකත් 60000ක් ගානක් තියන්නේ හැබැයි 3rd owner .
    මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග තියෙන්නේ , හොයල බලනකොට , ඔක්කොම විස්තර ඇත්ත මචන් කාර් එක අව්ලක් නැහැ
    මචන් 56 කියන ගානට මේක අව්ලක් නැහැ නේද මට කාර් එක හොදයි කියල හිතෙනවා .

    PS : මම හොයන්නේ toyota premio එකක් මචන් වෙන ඒවාට ආස නැහැ ,

    Lease ekak dnwanm mata kypn maama wade krala dennam bn

    price ekanam shape bn