"මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි."
මට මෙහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුනා නම් මම උනත් අනිවාර්යයෙන් කරන්නේ ලුතිනන් ජෝන් ස්මිත් කරපු දෙයම තමයි:yes:.
"ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර...