1. Superuser

    credit කාඩ් ගැන දැනගන්න

    51 ma set wenne statement eka enna thiyena dawasata pahuwada ganna badu walata witharayi, statement eka enna thiyena dawasata kalin dawase gaththoth ithin 21 k wage thamayi set wenne, e kiwwe dawas 21 - 51 kohomath set wenawa ගන්න බයද credit card එකක්. FAQ part 1 ගන්න බයද credit card එකක්. FAQ...
  2. Superuser

    credit කාඩ් ගැන දැනගන්න

    තෙල් ගහන බිලට පොලියක් හැදෙන්නේ ඒ වෙලේ ඉඳන්ම නෙවෙයි, ඔයාට ආපු ස්ටේට්මන්ට් එකේ ගෙවන්න තියෙන දවසට කලින් ගෙවාගන්න බැරි උනොත් විතරයි ගත්තු බඩු, තෙල් වලට කැපිච්ච ගානට පොලිය හැදෙන්නේ. සමහර බැංකු වලින් තෙල් වලට Fuel Surcharge කියල අමතර ගාස්තුවක් අය කරනවාලු, ඒ නිසා කාඩ් එකෙන් තෙල් ගහන්න කලින් පොඩ්ඩක්...
  3. Superuser

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    නියත මිථ්‍යාදෘෂ්ටිකයන් අපායේ යන එක ගැන XibitZ ගේ පෝස්ට් එකකත් තියෙනවා
  4. Superuser

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    පේන විදිහට නම් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට අවංක උවමනාවක් ඇතුව දෙයක් දැනගන්න නෙවෙයි ඕනේ.
  5. Superuser

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    සම්‍යක් දෘෂ්ටිකය හරි මිත්‍යා දෘෂ්ටිකය කියල ලේබල් ගහන්න හරි ගහගන්න හරි අපි සුදුස්සෝ නෙවෙයි, මොකද අපිට තියෙන දෘෂ්ටි හැම එකම තප්පරෙන් තප්පරේට වෙනස් වෙන නිසා, ඔයා කියපු අපි කරන කියන දේ අනුව තමයි අපිට වෙන දේ තීරණය වෙන්නේ කියන එක මන් දන්නා තරමට ගොඩාක් ආගම් සහ සමාජ මතයන් එක්ක එකඟයි බුදු දහමත් ඇතුළුව...
  6. Superuser

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    නියත මිථ්‍යාදෘශ්ටිකයෝ තමයි ලෝකාන්තරික නිරයට යනවා කියල තියෙන්නේ. ඒ කිව්වේ කර්ම, ඵල, තෙරුවන් ගුණ වගේ බෞද්ධ ඉගැන්වීම් වල සත්‍යතාවයට උදාහරණ භව ගානක් තිස්සේ ඇස් පනාපිටම දැක්කත් ඒවා පිළිගන්නේ නැතුව තමන්ගේ මතයේම එල්ලිලා ඉන්න අය. ඒ ගොල්ලෝ භවයෙන් භවය පිරිහිලා තමයි ලෝකාන්තරික නිරයට යන්නේ, වෙන ආගමක කෙනෙක්...
  7. Superuser

    trekmentor.com වැරදවීම

    Pinwath Skylark, Jinthaka and Harvard-Bio don't seem to be very fond of bumping this thread. So, I decided to bump this thread when I'm free with examples of Mr. Kamal Wickramanayake's slipperiness. Originally Posted by Skylark උදාහරණයකට දිවයින පුවත් පතේ පළව ඇති "මහරහතුන් වැඩි මඟ ඔස්සේ"...
  8. Superuser

    fav YouTube channel..?

    Vsauce
  9. Superuser

    "කඩ්ඩ" ප්‍රශ්නය හෙවත් ඉතිහාසයේ කොඩිවිනය

    මන් නම් හිතන්නේ දැන් අපි ඉතිහාසයට බැණලා කිසිම වැඩක් නැහැ, අද කාලේ ඉංග්‍රීසි හදාගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා, ඉගෙනගන්න කෙනාගේ කම්මැලිකම නැත්තම් ඉංග්‍රීසි හදාගන්න එක මහා ලොකු දෙයක් නෙවෙයි, අවුරුදු 13 ක් තිස්සේ ඉංග්‍රීසි යන්තමින් හරි ඉස්කෝලෙදි අත පත ගාල එළියට එන කෙනාගේ ඉංග්‍රීසියට තියෙන බය දැක්කහම...
  10. Superuser

    බෞද්ද දර්ශනයට අනුව අන්‍ය ආගමිකයින්ට.... ?

    ආගම් දෙකේම තියෙනවනේ තමන් වපුරපු දේ තමයි නෙළා ගන්නේ කියල, සතුන්ගේ ජීවිතය ගැන තැකීමක් නැතිව කවුරු හරි කියපු දෙයක් මෝඩ විදිහට විචාරයක් නැතුව පිළිගෙන සත්තු ඉන්නේ කන්න කියල සත්තුන්ගේ ජීවිත නැති කරොත් ඒ විදිහටම කාගේ හරි මෝඩ අදහසක් නිසා තමාගේ ජීවිතය නැති වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. එතකොට පව පින...
  11. Superuser

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    nehe man kiwwe "api sasare digatama apu sathwayo nemeyi" kiyana eka herenna eeta kaliin tika witharak theruna kiyala hithuwa kiyalayi. "api sasare digatama apu sathwayo nemeyi" kiyana eka ethuluwa eeta passe dala thiyena ewa therune nehe
  12. Superuser

    Value of a Gem...

    oya kryptonite neda, me video eke thiyenawa menik welandama gena wistharayak 8cX_GW0uFuE
  13. Superuser

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    Mekatanam kiyanna deyak nehe. oya kiyana ewa piliganne ne kiyala kiyanna nam e kiyana kena mage hitha kiyawala thiyenna one. man authentic historical source ekak gena ehuwe denaganna, mokada loke dharmaya dena ganna sources kihipayak thawamath thiyenna puluwan kiyala mama hithana nisa. one and...
  14. Superuser

    කඩ්ඩ පුලුවන් කර ගනිමු

    An effective method, thanks.
  15. Superuser

    Walpola Rahula-සත්යෝදය

    පින්වත් කමල් මහතාණෙනි, මේ Superuser කියන පුද්ගලයා විතරක් නොවෙයි මේ ත්‍රෙඩ් කියවන්නේ, සුවච බවින් යුතු කෙනෙක් පවා මේවා කියවලා ඔබ කිව්ව ඒ පඹගාලේ පැටලෙන්න පුළුවන් නේද, අන්න ඒ අයට අනුකම්පාවෙන් වත් Superuser අහපු දේට උත්තරයක් දෙන්න පුලුවන්ද, ඔයාට හොඳ හැකියාවක් තියෙනවා, මොකක් හරි සූත්‍රයක් දාල...
  16. Superuser

    රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

    Below thread is a fine example of such behavior, because Mr. Kamal Wickramanayake/Skylark and his henchmen participated in that thread exactly like you described. Skylark අනතුර හා නිරුවත http://www.elakiri.com/forum/showthread.php?p=20636142#post20636142
  17. Superuser

    'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !

    ada dharmaya kiyana namin ahanna lebena dewal wala his dewal wedi ethi, obathumage pehedili kireem niweradi wennath puluwan (wenna puluwan kiwwe thawama man inne andure nisa) ara pehedili kireem extreme kiyala kiyana nisa ewa gena man ahanne nethuwa innam, mokada eeta kalin karanna wedagath...

    No contents