පින්වත් කමල් මහතාණෙනි,
භාග්යවතුන් වහන්සේ විසින් අලගද්දූපම සූත්රයේ දේශනා කළ පහත දක්වලා තියෙන දහම් කරුණ සහ ඔබගේ විවේචනයට ලක්වුණ රාජගිරියේ අරියඥාන තෙරුන්ගේ ලිපියේ ඇති කරුණ කියන මේ දෙකම ගැන තනි පොස්ට් එකක් ඇතුලේ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද, කරුණාකර ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න උත්සාහයක් විදිහට මේ...