1. Superuser

    Walpola Rahula-සත්යෝදය

    අනුකම්පාව අත්‍යවශ්‍ය තැනට ඔබතුමා පත්වෙලා. නුවණැත්තෝ විමසා බලාවි, මං නවතින්නම්.
  2. Superuser

    Walpola Rahula-සත්යෝදය

    චූල කම්ම විභංග සූත්‍රයට අනුව කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති කිරීමට පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ දහම් කරුණක් දේශනා කර තිබෙනවා, තේරුම් ගන්න අවශ්‍ය දේවල් හැමදේම තියෙද්දීත් ඒක කවුරුන් හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ දැනගැනීම පිණිස දෙයක් කියන්නම්. ඔය කියන නියාම ධර්ම...
  3. Superuser

    Walpola Rahula-සත්යෝදය

    මේ දහම් කරුණ චූල කම්ම විභංග සූත්‍රයට අනුව පැහැදිලි කරගත්තොත් පුබ්බේකත හේතුවාදය ගැන ගැටළුවක් ඇති වෙන එකක් නැහැ. ඔබලා කැමති වචනයෙන් වචනය අල්ලා ගනිමින් කරන පැහැදිලි කිරීම් වලට නිසා මං ඒ විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. චූල කම්ම විභංග සූත්‍රය ඔබත් මමත් අත්විඳින දේවල් උස්, පහත් බව ආයුෂ...
  4. Superuser

    trekmentor.com වැරදවීම

    ත්‍රෙඩ් එක දැම්මට ස්තුතියි මං ඒකේ ඔක්කොම කියෙව්වා, මේ ත්‍රෙඩ් එකේ මං කියන්න හදපු හැමදේම ඔයයි අනිත් අයයි වඩාත් පැහැදිලි කරලා කියල තියෙනවා ඒකෙදි. ඇත්තටම කමල් වික්‍රමනායක මහතා / skylark ගේ හෑලි වලට උත්තර දෙන්න උවමනාවක් තිබුනේ නැහැ සත්යෝදය ගැන කියවුන වෙලාවේ එයා ගැන මාතෘකාව harvard-bio ඇදලා ගත්තු...
  5. Superuser

    Walpola Rahula-සත්යෝදය

    mekamane math kiwwe katawath kiyanna beri rahasak thiyenna behe kiyana eken man adahas kale paththare daanawa kiyala neweyi. api mathruka 2k gena wage katha karanne enisa man me gena mukuth nokiya innam
  6. Superuser

    Walpola Rahula-සත්යෝදය

    හරි ඔයා කියන්නේ නිවන් දකින්න පින් පව් අකුසල් කියන මේ තුනම නැති කරන්න ඕන බව විදර්ශනා නුවණින් දැක්කාට ඒක දේශනා කරන්න සුදුසු නෑ මොකද එතකොට මිනිස්සු මුකුත් නොකර ඉන්න පුලුවන් කියලනේ. හැබැයි විදසුන් නුවණ තියන ස්වාමීන්වහන්සේලා කවදාවත් ධර්ම දේශනය නවත්තන්නේ නැහැ මුකුත් නොකර සිටීම කුසලයක් හෝ අකුසලයක් නොවේ...
  7. Superuser

    පින් අනුමෝදන් කීරීම

    අනුමෝදනා කියන වචනයට පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ගේ පාලි සිංහල අකාරාදියේ දී ඇති තේරුම් තමයි අනුව සතුටු වෙනවා, අනුමෝදන් වීම, ඒ සඳහා කියන බණ පින් දීම සහ පින් අනුමෝදන් වීම දස පුණ්‍ය ක්‍රියා වලට අයිති පින්කම් දෙකක්. මේ ගැන දහම් පාසල් පෙළපොත් වල කියලා දෙනවා. ඒ පැහැදිලි කිරීමට සමාන ලිපියක්...
  8. Superuser

    මේ අනු ලිංග මොනව ද?

    අහලා තියෙන විදිහට නම් නපුංසක - උපතින්ම ස්ත්‍රී හෝ පුරුෂ ලිංගයක් නැතිව බිහි වුන අය පණ්ඩක - ඉස්සර අන්තඃපුර වල මේගොල්ලෝ හිටිය කියන්නේ කාන්තාවන්ගේ සේවකයන් විදිහට, නමුත් මේගොල්ලන්ට සංවාසයේ යෙදෙන්න බැරි විදිහට පුරුෂ ලිංගය සැත්කම් වලින් අයින් කරලා තිබුණලු. පණ්ඩක බවට පත් කළ කාන්තා පාර්ශවය ගැන නම් අහලා...
  9. Superuser

    trekmentor.com වැරදවීම

    Thanks for bumping :yes: I couldn't agree with you more
  10. Superuser

    trekmentor.com වැරදවීම

    [SIZE="3"]විනය පිටකය කියලා බුද්ධ භාෂිතයක් තියෙනවා, එකේ භෙසජ්ජ ඛන්ධකය කියල කොටසක් තියෙනවා. ඒකෙ ඔය මුත්‍රා කතාව තියෙනවා. වීඩියෝ එකේ කමෙන්ට් ටිකත් කියෙව්වනම් හොඳයි.
  11. Superuser

    trekmentor.com වැරදවීම

    කමල් වික්‍රමනායක මහතාගේ වචන අල්ලාගැනීමේ බොළඳ න්‍යායන්ට අනුව බුදුරජාණන් වහන්සේ - ළමයා කොහිසිට ආයේද? දැරිය - ස්වාමීනී, මා කොහිසිට ආයේදැයි නොදනිමි. බුදුරජාණන් වහන්සේ - දැන් ඔබ කොතනට යන්නේද? දැරිය – එයද නොදනිමි ස්වාමිනී. බුදුරජාණන් වහන්සේ - නොදන්නේද? දැරිය – දනිමි ස්වාමිනි, බුදුරජාණන් වහන්සේ...
  12. Superuser

    Walpola Rahula-සත්යෝදය

    Harvard-Bio මේ ඔබේ අවධානය පිණිසයි trekmentor.com වැරදවීම http://www.elakiri.com/forum/showthread.php?p=20936159
  13. Superuser

    trekmentor.com වැරදවීම

    අපේ Harvard-Bio කියල තිබුන නිසා trekmentor.com අඩවියට ගිහින් පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ ගේ ධර්ම දේශනාවක් විචාරය කරලා තිබුන එකක් කියෙව්වා. දහම් ලිපිය - මෙන්න ලොව සුන්දරම වචන පෙළ - http://www.divaina.com/2011/12/18/feature08.html Kamal Wickramanayake මහතාගේ විචාරය - හිස් වචන: ඔබ...
  14. Superuser

    Walpola Rahula-සත්යෝදය

    මිනිස්සු කිරි ආහාර පූජා, දළදා මාලිගාවේ ආහාර පූජා කරන්නේ ඇයි කියන එකට එකම හේතුව භෞතිකවාදී තර්කයකින් සත්යෝදය කතු හිමි හොයා ගෙන තියෙනවා, ඒක තමයි මෝඩකම. ඒ ඇරෙන්න වෙන කිසිම හේතුවක් නැහැ.
  15. Superuser

    Walpola Rahula-සත්යෝදය

    ඒත් කරුණු ගලපලා මෙන්න මේ නිසයි මේක වැරදි, මෙන්න මේ නිසයි මේක හරි කියල කියන්න නම් ධර්මය ගැන අවබෝදයක් තියෙන්න එපැයි. කරුණු ගලපලා මෙන්න මේ නිසයි මේක වැරදි, මෙන්න මේ නිසයි මේක හරි කියල තමයි කිව්වේ. ඔබ අනිත් අයට එහෙම උපදෙස් දුන්නාට ඔබ එක පොඩ්ඩක් වත් පිළිපැදලා නැහැනේ.
  16. Superuser

    Walpola Rahula-සත්යෝදය

    පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ දේශනා කළා කියල කිව්වේ "අද කෙනෙකුට ලැබෙන පුද පූජා ඔහුගේම/ඇයගේම අතීත සංස්කාර වල ඵලයක්" කියන දේ පමණයි. මේක උන්වහන්සේ විසින් දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් මිසක් පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේගේ අලුත් සොයාගනීමක් නෙවෙයි. ඔබලා...
  17. Superuser

    Walpola Rahula-සත්යෝදය

    සත්යෝදය පොතේ තියෙන අනිත් කරුණු 95%ක් ගැනත් කියන්න තියෙන්නේ ඒවාට තර්කය හැරෙන්න කිසිම අධ්‍යාත්මික අවබෝධයක් පදනම් වෙලා නැහැ කියලා තමයි.
  18. Superuser

    Walpola Rahula-සත්යෝදය

    හ්ම්ම් මන් හිතුවා ඔයත් වචන ටිකක් අල්ලගෙන් කියවාවි කියල ඔයාගේ ගුරුතුමා වගේම. බොහෝ දෙනා පිළිගන්නවා කියන වචන ටික විතරක් අල්ලාගෙන එත් හේතු ඵල ධර්මයට අනුකූලයි කිව්ව එක දැකලා නෑ. ඔයත් ඔයාගේ ගුරුතුමාත් උතුම් ස්වාමීන්වහන්සේලාට ගර්හා කරලා පව් පුරවගන්න එක අඩු කරන්න මං මේ ගැන මුකුත් නොකියා ඉන්නම්
  19. Superuser

    Walpola Rahula-සත්යෝදය

    samanya awabodhayak thiyena ayata liyawuna ekak unata namata bauddhayage namath meka kiyewwoth nathi wenna puluwan neda. me potha gena meeta awurudu keepayakata kalin thibuna pahadeema den nathi welayi thiyenne eka newatha ethi wena ekak nehe. anika thamayi Rev. Rajagiriye Ariyagnana...
  20. Superuser

    Walpola Rahula-සත්යෝදය

    සත්යෝදය පොතේ තියෙන මුල්ම කරුණ "බුද්ධ පූජාව" ගැන පොඩ්ඩක් බලමුද, පල්ලෙහා උපුටාගත්තු ඡේදයක් දැම්මා.ඒකෙන් "බුද්ධ පූජාව" ගැන රාහුල හිමියන්ගේ අදහස සාරාංශයක් විදිහට කියවෙනවා කියලා හිතනවා. තර්කය ආහාර පාන වලින් බුදුරදුන්ට ගරු කිරීමට සිතීමට මෝඩකම (අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම) මිස වෙනත් හේතුවක්...

    No contents