පරිණාමය ගැන කියද්දී වඳුරා හරි ගොරිල්ලා හරි මිනිහෙක් බවට පත්වුණා කියලා කියන්නේ නැහැ මන් දන්නා විදිහට, පොදු පූර්වජයෙක් (Common Ancestor) කෙනෙක් නැත්තම් වඳුරා, ගෝරිල්ල, මිනිසා කියන සත්තු එකම ජීවී විශේෂයකින් පටන් අරන් වෙනස් පැති වලට ගියා කියල කියවෙන්නේ. ගොඩක් වඳුරා තාම ඉන්නේ ඇයි උන් මිනිස්සු වෙලා...