1. Superuser

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    මහාචාර්යතුමා මුහුණු පොතේ කමෙන්ට් කියවන්නේ නැතුව වයිට් වෝකර්ගේ කමෙන්ට් කියෙව්වනම් එතුමාගේ කලකිරීම ටිකක් හරි අඩු වෙනවා :yes:
  2. Superuser

    Walpola Rahula-සත්යෝදය

    I did not say anything about Rev. Prof Walpola Rahula. So, I don't have to answer everything you've asked. It's so obvious that there's only logic in the book Sathyodaya, nuke me but please wait till I elaborate and I apologize if it takes some time. My English vocabulary is somewhat poor so I...
  3. Superuser

    Walpola Rahula-සත්යෝදය

    Sathyodaya is written only using logic and seriously lacks in spiritual knowledge which can only be obtained by meditation. I'm not saying the points in Sathyodaya are 100% false but it is wise to admit that the logic without spiritual knowledge is not the way of the Triple Gem. I can elaborate...
  4. Superuser

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    මන් කිව්වේ කාලය.ඔර්ග් ගැනවත් මාධ්‍ය ගැනවත් නෙවෙයි මේ වගේ දෙයක්. ඔහු කෙලින්ම ගුරුත්වාකර්ෂණය බොරු කිව්වහම කට්ටිය නැට්ට පාගාගෙන කෑ ගහනවා. ඒ බව දැනදැනත් ආයේ ඒකම කියනවා. මේක බලන් ඉන්න මිනිස්සු කිසිම විචාරයක්නැති ව මහාචාර්යතුමා කියන දේ ප්‍රතික්ෂේප කරනවා. දශක කිහිපයක් තිස්සේ සිද්ධ උන මේ දේ ඇත හැරලා...
  5. Superuser

    පන්සිල් වලින් කීයක් රකිනවද

    වැඩිම දෙනෙක් රකින්නේ අදින්නාදානා සිල්පදය, එතකොට හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන එක අදින්නාදානයක් නෙවෙයිද
  6. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    අන්න ඒවගේ සතෙක් එහෙම සාධකයක් තියෙනවනම් වඩා හොඳයි.
  7. Superuser

    Walpola Rahula-සත්යෝදය

    maybe you're simply misunderstood
  8. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    මං හිතන්නේ එකත් ඛග්ගවිසාණ සූත්‍රයම වෙන්න ඕනේ. මේක දැන් දැක්කේ, මේකේ තියෙනවා පසේ බුදුවරු ගැනත්. ඛග්ගවිසාණ සූත්‍රයට Rhinoceros Sutra කියන තැනටම ලෝකය ඇවිත් තියෙන්නේ රාළේ thawa link ekak http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.1.03.than.html
  9. Superuser

    ජන්බුද්වීපය හෙළබිමයි

    ලංකාවේ තිබෙනවා කියන ඓතිහාසික ස්ථාන ගැන සාක්ෂි (සෙල්ලිපි, නටඹුන්, වංශ කතා, ජන කතා..... ) සහ ඉන්දියාවේ ඒ නමින් තියෙන තැන් ගැන සාක්ෂිවල side by side comparison එකක් තියෙනවද? අධ්‍යාත්මිකව ලබාගත් දැනුම තිබේ නම් ඒවා ඉදිරිපත් කරන එක හරිම ලේසි දෙයක් වෙන්න ඕනේ.
  10. Superuser

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    මහාචාර්යතුමා දැන් දශක කිහිපයක ඉඳන් බටහිර සංකල්ප වල බොරුව ගැන කියනවා, එත් අවබෝධ කළ අය එතුමාගේ මහන්සියේ තරමට නැහැ. මුල් පියවරක් විදිහට බටහිර සංකල්ප පතුරු ගහන එක ඇරෙන්න අපේ ප්‍රවාද ගොඩ නගන්න, මිනිසුන් අතරට ගෙනියන්න මීට වඩා සාර්ථක ක්‍රමයක් යොදා ගන්න මහාචාර්යතුමාට හෝ ඔබලාට බැරිද?
  11. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    හ්ම්ම්ම් පැය 2කට කිට්ටුවෙන්න තියෙනවනේ, මේ හාමුදුරුවෝ ගැන එච්චර පැහැදීමකුත් නෑ. පස්සේ බලමු, පැහැදිලි කිරීමට ස්තූති. මාත් කැමතිම සතෙක් තමයි අං තියෙන අශ්වයා
  12. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    මේ පරිවර්තනය ගැන නම් කියන්න දන්නේ නැහැ හැබැයි ඛග්ගවිසාණ සූත්‍රයේ කඟවේණාගේ අඟ ගැන මිසක් කඟවේණා ගැන කොහෙවත් සඳහනක් නෑ. http://www.thripitakaya.org/sutta/index/21122 කඟවේණත් දැන් රතු මිරිස් ගානටම වැටෙයිද?
  13. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    Samajaye thiyena sankalpa aran deshana karapu suthra thiyenawa, eth obata 100% nigamanaya karanna behe mekata mul une mokadda kiyala. man kiwwe nehe suthraye thiyenne kangawena gena kiyala.
  14. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    ow ehema wenna puluwan, mata mathaketa awe nehe rhino jathi keepayak innawa kiyala.
  15. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    යුනිකෝන් කියන්නේ තනි අඟ කියන එකට, වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි. රයිනෝගේ අඟත් එක්ක යුනිකෝන් කියන වචනයේ තේරුම ගැලපෙන්නේ නැහැ නේද? කඟ කියන්නේ කඩුවට දන්නා විදිහට, සූත්‍ර දේශනාව පිළිගන්න බැරිද ඉතිහාස වාර්තාවක් විදිහට වත්.
  16. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    night shift karana ayage hitha suwa pinisa ewa gena kiyanna puluwanda
  17. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    කඟවේණා කියල සතෙක් ඇත්තටම ඉන්න ඇති. හැබැයි ඒ සතාගේ අඟ තනිව පිහිටපු එකක් වෙන්න ඕනේ. රයිනෝගේ අඟ එහෙම තනිව පිහිටලා තියන එකක් නොවෙන නිසා කඟවේණා කියන්නේ රයිනෝට වෙන්න බැහැ. යුනිකෝන් කියලා ඇඳලා තියෙන චිත්‍ර ගැන නෙවෙයි යුනිකෝන් කියන නමට නම් කඟවේණා ගැන තියෙන පැහැදිලි කිරීම් ගැලපෙනවා. ඛග්‌ගවිසාණ සූත්‍රයේ...
  18. Superuser

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    රාළ කියන විදිහට රතු මිරිස් නොකා ලෙඩ අඩුවෙනවද කියලා අත්හදා බලන්න කැමතියි. එත් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට කොහේ ගියත් ගෙදරින් කෑම අරන් යන්න වෙන එකයි.

    No contents