Kikass torrents සයිට් එකත් down උනාට පස්සේ torrents එකක් හොයා ගන්න ගියාම ටිකක් කරදර වෙන්න වෙනවා නේ.පයිරට් බේ එකත් ගොඩක් වෙලාවට වැඩ නැතිව යනවා.Extra torrent එක නම් තවම අවුලක් නැතිව වැඩ කරගෙන යනවා.කොහොම උනත් kikass කාලෙ හිටපු පට්ට release groups වල ටොරන්ට්ස් සමහර ඒවා දැන් හොයා ගන්නත් අපහසුයි.අද...